RIP ~ Sasliit ~

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත


    එළකිරි අපි හැමෝගෙම හොඳ යාළුවෙක් වෙන සස්ලිට් සහෝදරයා අද උදෑසන අපි අතරින් සදහටම සමු ගත්තා.

    එළකිරි රේඩියෝ ඉතිහාසයේ අප සිත් අමන්දානන්දයට පත් කළ වැඩසටහන් රාශියක මතක සටහන් අතරින්, ඔබ අප අතර සදා අමරණියව රැඳෙනු ඇත..

    නිවන් සුව සහෝදරයා :(

    ඔහු නොකියාම නික්ම ගියේය.......

    එලකිරියේ රේඩියෝව නැවත පණ ගසා නැගිටින කාලයේ ඔහු අපි එ සත් කාර්‍යට උර දුන්නේ අපෙන් පසු පැමිනෙන පරම්පරාව යහපත් මිනිසුන්, සුන්දර මිනිසුන් කල යුතුය අය අපේ පොදු මතය නිසාය......

    රසාස්වාදනය පිලිබඳව ඔහුට තිබූ ඇම්ම හොඳින්ම පෙනුනේ එලකිරියේ චැට් බාර් එක තිබූ ඒ කාලයේය..ඔහුත් මාත් ගීත වල නිරුක්ති, විඳීම්, සරු තැන් ගැන වරු ගනන් චැට් ගසා ඇත.


    ඔහු එලකිරියට දුන් බොහෝ දේ අතර සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 වෙත ඔහු කල ගීත විඳීම් ගැන ලිපි පවතින්නේ අග්‍ර ම ස්ථානයේය....


    එලකිරි රේඩියෝවට ඔහු ගෙන ආ මියුරු ගී සර ත්, ඔහු ඔහුගේ බිරිඳ සමඟ ගෙන ආ ඉරබටු තරුවත් සදානුස්මරණීය වේ.....

    සකිය නුඹට නිවන් සුව නොපතමි....

    නුඹ නැවත ඉපදිය යුතුය...දීර්ඝායුෂ සහිතව නැවත් ඉපදිය යුතුය....

    ඒ අප පටන් ගත් දෙය තවමආවසන් නොමැති නිසාය.....




    62421166_619990758499654_6501997096441217024_n.jpg


    Update


    මලගෙදරට යන පාර


    බෙලිඅත්ත ටවුන් එකේ ඉදල මාතර පැත්තට යනකොට CEB තියෙනව. එතනින් දකුනට තියෙන පාරෙ යන්න ඕන. බිංදු අයිය( සසාගෙ තාත්තා) කිව්වම ඕනම කෙනෙක් දන්නව.


    ගූගල් මැප් ලොකේශන් එක.. මල ගෙදරට

    https://maps.app.goo.gl/f5YK85nZjjuymguu9



    සස්ලිට් මහතාගේ අවසන් කටයුතු (2019 ජූනි මස 08) සෙනසුරාදා සවස 4ට පුවක්දණ්ඩාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
     
    Last edited by a moderator:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    8,702
    1,907
    113
    Pls wear a MASK
    නිවන් සුව බ්‍රෝ.හොඳ උන් මේ ලෝකෙට ඉක්මනට නැති වෙනවා කියන ඵකට මේක හොඳ උදාහරණයක්.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    man dan dakke ban ek radio fb page eke thibba post eka! aparade, hoda kollek
    monawa welada nathi une?

    Niwan suwa labewa machan
    :(
    අක්මාව ආශ්‍රිතව තිබුන රෝගී තත්වයක් උත්සන්න වීමෙන් කියලා තමයි කියන්නෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,831
    14,723
    113
    127.0.0.1
    සසා ඔබට නිවන් සුව!
    උදේම කෑ ගැස්සෙන නිවුස් එකක් එවපු උබ ගැන කියල වැඩක් නැහැ :(



    radio team එකට ආවා කොච්චර class තිබ්බත්.. සැරෙන් සැරේ ඇවිල්ල VM ගහල ගියා.. හෙන දුකයි උබ ගැන.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,020
    2,600
    113
    Searching..........
    නිවන් සුව සහෝ..
    මගේ පෝස්ට් වලටත් රිප්ලයි දාලා උදව් කරලා තියෙනවා..
    මට පීඑම් එහෙමත් දාලා තියෙනවා..
    මේ කාලෙ අවුරුදු 45-50ට කලින් ගොඩක් අය නැති වෙනවා..
    හිතාගන්නත් බැහැ..
    මේ තමයි ජීවිතේ.. තන අග පිනි බිදු..