RIP Tesla

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    karana wede saarthakawa karanawa nam awlak na bn mageth mokada ape rate hoda wahanayak haduwa nam kochchara hodada :)

    eth oka eka paarama ferrari / lamborghini allanna yana ekane prashne..mulin eka normal model ekak wath release karala eetapasse nam ferrari allanna giya nam kamak na mokada ethakota eka waahanayak hari hadala danumak thiyena hinda..

    eka aththa,eth machan yaluwa kiwuwe meka media walin lokuwata dunna wadi kiyala
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ටෙස්ල එක යම් ප්‍රමාණයකින් තමන්ගෙ කාර් එකට අදාල පේටන්ට් නිදහස් කලා....ඒ නිසා තමයි ඔය කම්පනි ඔහොම කොපි කර කර හදන්නෙ....මොනා හැදුවත් ටෙස්ල කාර් එකේ බැටරි පැක් එකේ ටොප් සීක්‍රට් ඩිසයින් එකයි...හයි ප්‍රෆෝමන්ස් & හයි එෆිෂන්සි ඉන්ඩක්ෂන් මෝටර් එකයි නං ඩිසයින් කරගන්න බෑ වෙන කාටවත්..... :lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    https://www.youtube.com/watch?v=9mzV7Y9B0tk

    මේකේ 5.23 විනාඩියේ ඉඳලා බලන්න...ටෙස්ල මොඩල් S කාර් එකේ මෝටර් එක හදන හැටි තියෙනව.... අටවෙනි ලෝක පුදුමෙට නම් කරන්න හොඳයි.... මේව ටොප් සීක්‍රට්..පොඩ්ඩක් අතරින් පතරින් පෙන්නනවා.... :nerd::nerd: