මචන්ලා Ripple බැහගෙන යනවා අම්බානෙකට දැන් ගන්න හොදම කාලෙ. මොකද Ripple වලට කෙලවෙන්නෙ නැහ කවදාවත්.. Bank of America, South Korean Banks මේ coin එක පිටිපස්සෙ ඉන්නෙ. Coinbase වලට ripple add කලේ නැති නිසා පොඩ්ඩක් අඩු වනා. දැන් $500ක ගත්තොත් සතියකින් ගොඩ එන්න පුළුවන්
-- එළකිරි ඇඩ්මින් කොලුවට බැරිද BitCoin වලට වෙනම නූලක් දාන්න?
-- එළකිරි ඇඩ්මින් කොලුවට බැරිද BitCoin වලට වෙනම නූලක් දාන්න?