Rishard Badurdeen should be sacked

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    I just signed the petition "President of Srilanka : Rishard Badurdeen should be sacked from his post & questioned on Easter Sunday attacks." and wanted to see if you could help by adding your name.

    Our goal is to reach 50,000 signatures and we need more support. You can read more and sign the petition here:

    http://chng.it/9VjNMjkkwB
     
    ATN

    Member
    Sep 25, 2009
    6
    0
    0
    රිෂාඩ් මොන ආන්ඩුව තිබ්බත් එලවන්නේ නෑ.මහින්ද තමයි රිෂාට්ව කැබිනට් ඇමති කෙනෙක් කරලා අවුරුදු දහයක්ම මහින්දගේ කැබිනට් එකේ හිටියා.ඒකේ විමල් වීරවංශත් හිටියා.ඒ කාලේ තමයි විල්පත්තුව කපන්න පටන් ගත්තේ.නමුත් විමල් ඒ කාලේ මීක් ගෑවේ නෑ.රිෂාට් එක්ක එකට කැබිනට් එකේ ආතල් එකේ හිටියා.එහෙනම් දැන් මේ මොකද? මේක අවස්ථාවාදී දේශපාලනය. ගිය පාර නොවැම්බර් 26 මහින්ද සිරා රිෂාට්ගේ පස්සේ ගිහින් ඒ ආන්ඩුවට එන්න කීවා.එතකොටත් ඔය කට්ටිය මුකුත් කීවේ නෑ.දැන් නිකන් බොරුවට කෑගහනවා.මහින්ද හෙට අඩමාන ආන්ඩුවක් හැදුවත් බ්දුර්දීන් ඒකට ගන්නවා.:lol:
     
    බදුර්දීන්ලා හකීම්ලා එලවන්න කලින් විමලේ ගම්මන්පිල,මරා සිරාඅ එලවලා අවංක මිනිස්සු ටිකක් පාර්ලිමන්ට් එකට දාගන්න ෆයිට් කරමු.මරාට විමලේට බදූර්දීන් අවුරුදු දහයක් හොඳනම් දැන් මේ මොකද?