Ritalin ගන්ඩ තැනක් දැනගැනීමට අවශ්‍යයි.

siri_malli

Junior member
  • Jan 17, 2023
    33
    27
    18
    Ritalin ගන්ඩ තැනක් කියන්ඩ.

    Ritalin නැත්තම් ඒ වෙනුවට තියෙන ආදේශක මොනවාද?
    මා මේ අහන්නේ වෛද්‍ය නිර්දේශ මත මෙය භාවිතාකරන්නට ගන්ඩ පුලුවන් අදේශක ගැනය. (Attention මදියැයි කියා ස්වය්ං නිගමන වලට එලබ ඖශධ ගන්න පුද්ගලයන්ට අදේශක නොවේ)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    pharmacy ekakin ganin gihin. baya nathiwa gihin illpan. prscrption illuwoth poddak balala ah amathak wela awith kiypan. denawa . mama ehama aran tiyenawa ona taram. habai okata addct wela mood swing awith epama wuna. a para nawattala damma.
     
    siri_malli

    Junior member
  • Jan 17, 2023
    33
    27
    18
    pharmacy ekakin ganin gihin. baya nathiwa gihin illpan. prscrption illuwoth poddak balala ah amathak wela awith kiypan. denawa . mama ehama aran tiyenawa ona taram. habai okata addct wela mood swing awith epama wuna. a para nawattala damma.
    මන් චැනල් කරන ඩොක්ටර් දුන්න ප්‍රෙස්ක්‍රිප්ශන් එක තියෙනවා. මේ දවස්වල ෆාමසිවල බඩු නෑ.

    badu na kollaz
    ලංකාවේ කොහෙවත්ම නැද්ද, බඩු නැති උනොත් විකල්ප නැත්ත මචන්.
    ------ Post added on Jan 18, 2023 at 2:58 AM
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Ritalin ගන්ඩ තැනක් කියන්ඩ.

    Ritalin නැත්තම් ඒ වෙනුවට තියෙන ආදේශක මොනවාද?
    මා මේ අහන්නේ වෛද්‍ය නිර්දේශ මත මෙය භාවිතාකරන්නට ගන්ඩ පුලුවන් අදේශක ගැනය. (Attention මදියැයි කියා ස්වය්ං නිගමන වලට එලබ ඖශධ ගන්න පුද්ගලයන්ට
    Prescription ekak thiyenawa nan mymed dala balanna
     
    • Like
    Reactions: gihand4r

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    වැල්ලවත්තේ අඩියක් අඩියක් තිඋඑන ගානේ හැම එකකම බැලුවා මචන්

    බැලුවා මචන්
    ------ Post added on Jan 18, 2023 at 8:44 PM
    Ritalin dan na ban