Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RIU Hotel - 24 All inclusive Explain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Riu ගියා දැනට සති තුනකට කලින්, ලංකාවට ආපු වෙලාවේ.අපිත් ගෙදර කට්ටියටම එක්ක all inclusive overnight package එක ගත්තේ මචන්. (18000 PP wage une)

ස්පා ෆ්රී නෑ. බාර් and all are free.

එකේ මචන් normally චෙකින් වෙන්න තියෙන්නේ 2 pm. එත් උබට ඕන නම් උන්ට කියල 11.30 වගේ ඉදන් early checkin ඉල්ලගන්න පුළුවන් availability එක අනුව. එතකොට උබ කැමති නම් එදාම ලන්ච් එක ගන්නත් පුළුවන්, නැත්නම් පස්සෙන්ද ලන්ච් එක ගණන්ත් පුළුවන්. එත් බෙස්ට් කෙස් සිනරියෝ එක තමයි එදාට හවස ස්නැක් එක අරන්, එදා ඩිනර් එක අරන් , පස්සෙන්ද උබ යන දවසේ ලන්ච් එක ගන්න එක.

3.30 ට snack එක open කරනවා. (එකේ නම් හොද සිලෙක්ෂන් එකක් තිබ්බ. bufet එකක්.)

ඔව් උබට 24 hrs ඉන්න පුළුවන්. (ඕන නම් early checkin වෙලා 2 වෙනකන් වගේ ඉන්න පුළුවන් වෙයි, but උන් එකක් කන්ෆම් කරගන්න වෙනවා.)

රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් පුලුවන්ද කියන එක නම් උන්ගෙන් අහන්න වෙනවා මචන්. සමහර විට පුළුවන් ඇති. මොකද දැන් උන්ට බිස්නස් නැති නිසා උන්ට කියල ඕන එකක් කරගන්න පුළුවන් වගේ.

පූල් එකේ බාර් එක ඉස්සර 24 hrs open මතක විදියට. දැන් එක 8 pm වහනව.lobby එකේ main bar එක නම් 24 hrs open.

මෙහෙම දෙයක් තියෙනවා මචන්. ඉස්සර වගේ දැන් එකේ ලොකු bufet selection එකක් නෑ.පට්ටම අඩුවෙන් තියෙන්නේ.කෝස්ට් කටින්. ඉස්සර රෑට තියෙන ඩිස්කෝ එකත් දැන් නෑ. බාර් එකෙත් සිලෙක්ෂන් අඩුයි. ටිකිල එහෙමත් ඇහුවම නෑ කිව්වා.එත් overall නොට් ටු බෑඩ්.

[QUOTE="Satan_at_Hell, post: 28013889, member: 517582"] [SIZE=4][COLOR=rgb(184, 49, 47)]Riu ගියා දැනට සති තුනකට කලින්, ලංකාවට ආපු වෙලාවේ.අපිත් ගෙදර කට්ටියටම එක්ක all inclusive overnight package එක ගත්තේ මචන්. (18000 PP wage une) ස්පා ෆ්රී නෑ. බාර් and all are free. එකේ මචන් normally චෙකින් වෙන්න තියෙන්නේ 2 pm. එත් උබට ඕන නම් උන්ට කියල 11.30 වගේ ඉදන් early checkin ඉල්ලගන්න පුළුවන් availability එක අනුව. එතකොට උබ කැමති නම් එදාම ලන්ච් එක ගන්නත් පුළුවන්, නැත්නම් පස්සෙන්ද ලන්ච් එක ගණන්ත් පුළුවන්. එත් බෙස්ට් කෙස් සිනරියෝ එක තමයි එදාට හවස ස්නැක් එක අරන්, එදා ඩිනර් එක අරන් , පස්සෙන්ද උබ යන දවසේ ලන්ච් එක ගන්න එක. 3.30 ට snack එක open කරනවා. (එකේ නම් හොද සිලෙක්ෂන් එකක් තිබ්බ. bufet එකක්.) ඔව් උබට 24 hrs ඉන්න පුළුවන්. (ඕන නම් early checkin වෙලා 2 වෙනකන් වගේ ඉන්න පුළුවන් වෙයි, but උන් එකක් කන්ෆම් කරගන්න වෙනවා.) රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් පුලුවන්ද කියන එක නම් උන්ගෙන් අහන්න වෙනවා මචන්. සමහර විට පුළුවන් ඇති. මොකද දැන් උන්ට බිස්නස් නැති නිසා උන්ට කියල ඕන එකක් කරගන්න පුළුවන් වගේ. පූල් එකේ බාර් එක ඉස්සර 24 hrs open මතක විදියට. දැන් එක 8 pm වහනව.lobby එකේ main bar එක නම් 24 hrs open. මෙහෙම දෙයක් තියෙනවා මචන්. ඉස්සර වගේ දැන් එකේ ලොකු bufet selection එකක් නෑ.පට්ටම අඩුවෙන් තියෙන්නේ.කෝස්ට් කටින්. ඉස්සර රෑට තියෙන ඩිස්කෝ එකත් දැන් නෑ. බාර් එකෙත් සිලෙක්ෂන් අඩුයි. ටිකිල එහෙමත් ඇහුවම නෑ කිව්වා.එත් overall නොට් ටු බෑඩ්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom