Riu ගියා දැනට සති තුනකට කලින්, ලංකාවට ආපු වෙලාවේ.අපිත් ගෙදර කට්ටියටම එක්ක all inclusive overnight package එක ගත්තේ මචන්. (18000 PP wage une)
ස්‌පා ෆ්‍රී නෑ. බාර් and all are free.
එකේ මචන් normally චෙකින් වෙන්න තියෙන්නේ 2 pm. එත් උබට ඕන නම් උන්ට කියල 11.30 වගේ ඉදන් early checkin ඉල්ලගන්න පුළුවන් availability එක අනුව. එතකොට උබ කැමති නම් එදාම ලන්ච් එක ගන්නත් පුළුවන්, නැත්නම් පස්සෙන්ද ලන්ච් එක ගණන්ත් පුළුවන්. එත් බෙස්ට් කෙස් සිනරියෝ එක තමයි එදාට හවස ස්නැක් එක අරන්, එදා ඩිනර් එක අරන් , පස්සෙන්ද උබ යන දවසේ ලන්ච් එක ගන්න එක.
3.30 ට snack එක open කරනවා. (එකේ නම් හොද සිලෙක්ෂන් එකක් තිබ්බ. bufet එකක්.)
ඔව් උබට 24 hrs ඉන්න පුළුවන්. (ඕන නම් early checkin වෙලා 2 වෙනකන් වගේ ඉන්න පුළුවන් වෙයි, but උන් එකක් කන්ෆම් කරගන්න වෙනවා.)
රෑ 7ට ගියොත් next day රෑ 7 වෙනකම් පුලුවන්ද කියන එක නම් උන්ගෙන් අහන්න වෙනවා මචන්. සමහර විට පුළුවන් ඇති. මොකද දැන් උන්ට බිස්නස් නැති නිසා උන්ට කියල ඕන එකක් කරගන්න පුළුවන් වගේ.
පූල් එකේ බාර් එක ඉස්සර 24 hrs open මතක විදියට. දැන් එක 8 pm වහනව.lobby එකේ main bar එක නම් 24 hrs open.
මෙහෙම දෙයක් තියෙනවා මචන්. ඉස්සර වගේ දැන් එකේ ලොකු bufet selection එකක් නෑ.පට්ටම අඩුවෙන් තියෙන්නේ.කෝස්ට් කටින්. ඉස්සර රෑට තියෙන ඩිස්කෝ එකත් දැන් නෑ. බාර් එකෙත් සිලෙක්ෂන් අඩුයි. ටිකිල එහෙමත් ඇහුවම නෑ කිව්වා.එත් overall නොට් ටු බෑඩ්.