Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Rizana Nafeek Belumgala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rizana Nafeek - Belumgala

[YOUTUBE]HU-Kdo0DJGQ[/YOUTUBE]

මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පිළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි

[QUOTE="kazzen, post: 14257645, member: 62457"] [B][SIZE="4"]Rizana Nafeek - Belumgala[/SIZE][/B] [YOUTUBE]HU-Kdo0DJGQ[/YOUTUBE] [B][SIZE="4"][COLOR="Blue"] මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය. දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි. ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පිළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය. ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය. මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි. රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ. ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom