Rizana Nafeek Belumgala

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,273
    3,521
    113
    Maligawatta
    Rizana Nafeek - Belumgala



    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි
     
    Last edited:
    මචන් අපේ අල්ලා ඇත්තටම හිටියා නම්,උන්වහන්සේ අර අහිංසක රිසානා බෙරගන්න තිබුනා නෙද ? මචන් සිරාවට දැන් නම් මට අල්ලා විශ්වාස නැ.
     
    • Like
    Reactions: llrajitha

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    164658_527240933960980_667285073_n.jpg
     
    • Like
    Reactions: llrajitha

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ පල හු*‍තෝ යන්න...තොපේ ව*ල නැති අල්ලගෙ පු*ක පිහදන කුරානෙ තියෙන විදිහටනෙ ඒකිව මැරුවෙ...දැන් ඒකට ආණ්ඩුවට බැනලා තොපේ ඔය හු*තෙ ආගම සුද්ධ කරන්නද හදන්නෙ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බැලුම්ගල හැමදාමත් රටට යමක් දුන්නු වැඩසටහනක්. එත් මේ බැලුම්ගල වැඩසටහන ගැන පුද්ගලිකව සැහීමකට පත්වෙන්නේ නැහැ. මේකට අපේ ගමේ ගොඩේ මිනිස්සු කියන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා කියලයි. නිලුප මහත්තයෝ මේ බැලුම්ගල වැඩසටහන කරේ හිතට එකඟව නෙවෙයි නේද?

    කොන්ද පන තියන දෙන්නෙක් දැනට වීඩියෝ එක යටින් ඇත්ත කතා කරලා තිබුන. මම මේ යටින් දාන්නේ ඒ කමෙන්ට් දෙක.

    wimukthi1988 33 minutes ago
    ඹබ කියන කතාවත හරි..නාලිකාවක් හැටියට මොවුන් යමක් කරලා තියෙනවා සමාජයක් වෙනුවෙන් .ඒක අපි පිලිගන්නවා...ඒත් මමත් මේ වැඩ සටහන අහද්දි දැනුන දේ තමයි. අර අනගාරික ධර්මපාල තුමා කිව්ව කතාව...මුන් හරියට ඉනාබෙත් කාලා වගේ...නීලූප මහත්තයෝ වැඩසටහන් කලාට ඔබත් බෞද්ධයෙක් විදියට ඒ ලේ බිංදුව ඇගේ තියන් කතා කරන්න...ඔබ කියනවා බෞද්ධයන්ට කෑගහන්නලු....අහනවා මුස්ලිම් ඈයොන්ගෙන් උන් මොනවද මේකට කලේ කියලා...උන්ට පුලුවන් නබිතුමට විරුද්ධ වෙනකොට මිනිස්සු මරන්න....කෝ ඒවට කතා කරන්නෙ නැත්තේ..ටිකක් හොයල බලලා කටට එන දේ කියන්නෙ නැතුව

    MultiSanjee 21 hours ago
    නිලූප මහත්මයා, රිසානා සොහොයුරිය ගැන ඇත්තෙන්ම දුකයි. ම්ලේච්ඡ වියරු (අව)නීතියක ගොදුරක් වෙන්න ඇයට සිදුවීම කනගාටුවක්. ඇත්ත බෞද්ධ ජනතාවත් මේකට කතා කරන්න ඕන තමයි. විශේෂයෙන්ම නිලූපට ගොඩක් හිසරදයක් වෙලා තියෙන facebook බෞද්ධයෝ. එත් අර ඇමෙරිකානු චිත්‍රපටියකට විරුද්ධව ලංකාවේ යකානටපු, අධිකරණයටත් ගල් ගහපු හම්බයෝ ටික ඊට කලින් මේකට පාරට බහින්න ඕන කියල ඔබතුමාට අමතකවීම හරිම පුදුමයක්. ලංකාවටත් ෂරියා නීතිය ගේන්න දඟලන කට්ටියට මේකෙන් යමක් ඉගෙනගැනීමට පුළුවන් වෙයි කියල හිතනවා.

     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    අන්වර් පොන්සියා

    අනෙ මේ වේ..ගේ පුතා , උඹට ලැජ්ජ නැද්ද අර අන්වර් පොන්..යාගෙ වචන ටික ආපහු දාන්න.උඹල නම් මුස්ලිම් ම තමයි..කාලකන්නි.එකම වචන ටික කරකවනවා.අන්වර් පොන්සියත් එහෙමයි නේ.බලන් හිටපන් තොපිලගේ කොන නෙමෙයි මුළු ඔක්කොම කපනවා.