Rizana Nafeek executed

Siyaathu

Member
May 21, 2010
393
31
0
Rizana Nafeek, the Sri Lankan maid who was imprisoned at Saudi Arabia's Dawadami Prison since 2005, was executed a short while ago(Jan 9) according to the External Affairs Ministry in Colombo.

President Mahinda Rajapaksa sent an appeal to King Abdullah on January 6, 2013, requesting a stay of the execution until a settlement could be reached between the baby’s family and a Saudi reconciliation committee.

Saudi Arabia’s Interior Ministry under Prince Mohammed bin Nayef bin Abdul Aziz issued instructions for Rizana Nafeek’s execution, Human Rights Watch (HRW) reported today.
HRW however said that under the system of qisas (retaliation) that governs murder cases in Saudi Arabia, thebaby’s parents may still grant Nafeek a pardon or seek blood money in compensation.

Nafeek had been working in Saudi Arabia for two weeks in 2005 when the ‘Utaibi family’s 4-month-old baby died in her care. Nafeek retracted a confession that she said was made under duress, and says that the baby died in a choking accident while drinking from a bottle. Authorities have incarcerated Nafeek in Dawadmi prison since 2005.

source: http://www.sundaytimes.lk/index.php...izana-executed&catid=1:latest-news&Itemid=547
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.. උන් උදේ හවා පන දීගෙන, අදහන්නේ නෑති උන්ව මරාගෙන, අදහන්නේ ඔය ආගමනම් (cult).. තාමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ ගෝත්‍රිකයෝ වගේ නම්, ඔන්ගේ ඔක්කොටම ඔය තිරිසන් නීතිය පොදු නම්, ඈයි මේකි ගෑන විතරක් අමුතු අමාරුවක්?
 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.. උන් උදේ හවා පන දීගෙන, අදහන්නේ නෑති උන්ව මරාගෙන, අදහන්නේ ඔය ආගමනම් (cult).. තාමත් ජීවත් වෙන්නේ ගල් යුගයේ ගෝත්‍රිකයෝ වගේ නම්, ඔන්ගේ ඔක්කොටම ඔය තිරිසන් නීතිය පොදු නම්, ඈයි මේකි ගෑන විතරක් අමුතු අමාරුවක්?

    :yes::yes::yes::yes::yes: eka aththa.. apey rate mini maruwan wa hurathal karana nisa thama prashna.. oya muslim un hithan inne un arabiye kiyala ne..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්‍රි ලාංකික ගෘහ සේවිකා රිසානා න‍ෆික් අද මරණයට පත් කෙරිණි.අද පෙරවරු 11.40 ට පමන රිසානා මරණයට ලක්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිව්ස් ෆස්ට් වෙත තහවුරු කළේය.

    මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ දවද්මි බන්ධනාගාරයේදීය.සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව සෞදි ආරබියේදි මරණ දඩුවම නියම කෙරිණ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞදී රජතුමාගෙන් කර තිබු රිසානා නිදහස් කරගැනීමේ ඉල්ලීමද ප්‍රතික්ෂේප කර තිබේ