Patch cable ඕන නං Dialog කනෙක්ශන් එකක් තියේ නං ආකේඩ් එකකින් ඉල්ලුවම ඕන තරං දෙනවා (පවර් සප්ලයිත් එහෙමයි DTV හරි රවුටරයක් හරි තියනවා නං ඒකෙ පවර් සප්ලයි එක වැඩ කරන්නෙ නැහැ කිවුවම ඒත් නිකන් දෙනවා)
උන් ලඟ කේබල් තියනවා කරන්න දෙයක් නැති තරං
මගේ outdoor antenna එක හයි කරන්න ආපු වෙලේ කේබල් 5 ක් විතර නිකන් දීලා ගියා කවුරුවත් යූස් කරන්නෙත් නැහැ උන්ට ඒවට කරන්න දේකුත් නැහැ කියලා