RMB help N series Passenger van

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා මට පොඩි උදව්වක් ඕනෑ. N series Passenger van එකක් අරගෙන ඒක අපිට පුලුවන්ද P Series Delivery van එකක් විදියට register කරන්න. RMB එකට ගෙවලා කරන්න පුලුවන්ද මේ කේස් එක? Van model එක KDH223.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එහෙම කරන්න බෑ බන් දන්න විදියට. වාහනේ category එක N වැටෙන්නේ. බර වාහන license ගන්න වෙනවා drive කරන්න. උඹ හොරෙන් කලත් අහු වෙනවා අනිවා. ඒක නිසා ඇතුලේ එවුන් කරන්නෙත් නැති වෙයි.

    P.S.: මචන් RMB නෙවෙයි RMV ;)
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    තැන්ක්ස් මචන්,,,වෙන කව්රුවත් මේ ගැන මොකුත් දන්නවද?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    register karata passe maaru karanna puluwan, rmv ekata kiyakda gewanna one, 1919 call ekak dila ahapan macho............