RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද?

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    RMV වැඩද? අලුත් වාහන Register කරන්න පටන් අරන්ද?

    මචං RMV වැඩද? අලුතෙන් ගත්ත වාහන ලියාපදිංචිය පටන් අරන්ද? වාහන අංක ගන්න කොච්චර කල් ඉන්න වෙයිද දන්නෙ නෑ නේද. (මාර්තු 18 ගත්තෙ).RMV එකේ වැඩ කරන කෙනෙක්
    හරි මේක දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මම හිතන්නේ වැඩ . ගාල්ලේ නම් RMV වැඩ. අනික් ඒවත් වැඩ ඇති :dull::dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    ඊයේ ගියා මං නාරාහේන්පිට එකට Oneday Service එක පටන් අරගෙන ආයෙත් නවත්තලා සෙනඟ වැඩි කියලා දැනට Company Vehicle Registration විතරයි කිව්වා කරන්නේ ආයෙත් දවසක් හරියට ශුවර් නෑ කිව්වා ලබන සතියේ ආයේ පොඩ්ඩක් බලන්න කිව්වා
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    ඊයේ ගියා මං නාරාහේන්පිට එකට Oneday Service එක පටන් අරගෙන ආයෙත් නවත්තලා සෙනඟ වැඩි කියලා දැනට Company Vehicle Registration විතරයි කිව්වා කරන්නේ ආයෙත් දවසක් හරියට ශුවර් නෑ කිව්වා ලබන සතියේ ආයේ පොඩ්ඩක් බලන්න කිව්වා

    මොන හුයන්නක්ද බන් දැන් මාස දෙකක් වෙනවා බයික් එක අරන්.පාරෙ ගියොත් අවුලක් වෙයිද නම්බර් එක නැතිව?