මීට අවුරුදු කීපයකට කලින් මියගිය පුද්ගලයෙක්ගේ නමට තියෙන වාහනයක් ඔහුගේ බිරිද විකුණන අතර එහි ඉන්ශුරන්ස් තියෙනෙනේ බිරිදගේ නමටයි. ඒ වාහනය වෙන කෙනෙක් මිලදි ගෙන නම ට්රාන්ස්ෆර් කරගන්නේ කොහොමද?
1919 කෝල් කරාම කියනවා එය අදාල ෆෝම් පුරවලා කරගන්න පුලුවන් කියලා නමුත් ගියාම ග්රාම සේවක සහතික කිරීමක් ඕනෙ කියනවා බූදල් නඩු නෑ කියලා.
බිරිද හා ළමයි වාහනය විකීණීමට අදහස් කරනා අතර, ළමයි විදේශගතව ඉන්නේ එම නිසා ඔවුන්ගේ ලිපිත් එම්බසි හරහා ගන්න කියනවා.
ඒ අස්සේ අයිතිකරු මියගිහින් මාස 6 ක් ඇතුලදි වාහනය ට්රාන්ස්ෆර් නොකරපු නිසා දඩ මුදලක් ගැනත් කියනවා. නාරහේන්පිටට කෝල් ගත්තට උස්සන්නේ නෑ.
මේ වාහනය මිලදි ගන්නේ කොහොමද?

Last edited:

……….podi loriyak bun