navod456

Member
Apr 23, 2007
1,449
76
0
mama inne italy wala mage driving lic eka nethi una mata mehe eka ganna mata lankawata enne nathuwa lic eka ai ganna berida machan la
 
Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පුලුවන් බන් අවුතො ස්කොලා එකක්ට ගිහින් අහන්ඩ පොලිසියෙ පැමිනිල්ලක් දාන්ඩ වෙයි උන් කරගන්න විදිහ කියයි ඔක්කොම. ලංකාවට යන්ඩ ඔනෙ නැ මන් හිතන්නේ.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    පුලුවන් බන් අවුතො ස්කොලා එකක්ට ගිහින් අහන්ඩ පොලිසියෙ පැමිනිල්ලක් දාන්ඩ වෙයි උන් කරගන්න විදිහ කියයි ඔක්කොම. ලංකාවට යන්ඩ ඔනෙ නැ මන් හිතන්නේ.
    ehemada thnkas lokka