Road Direction

dayana844

Junior member
  • Nov 11, 2011
    132
    6
    18
    යාළුවනේ මට උදව්වක් කරන්න plz

    මට St Joseph College Colombo 10 එකට යන්න road direction එක කියන්න පුළුවන්ද?

    Bus eke route No එකයි..... බහින්න ඕන තැනයි දන්නවනම් කියන්න

    Thanks Yaluwane
     
    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    යාළුවනේ මට උදව්වක් කරන්න plz

    මට St Joseph College Colombo 10 එකට යන්න road direction එක කියන්න පුළුවන්ද?

    Bus eke route No එකයි..... බහින්න ඕන තැනයි දන්නවනම් කියන්න

    Thanks Yaluwane

    KOHE IDAN YANNADA BAN???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොටුවට ඇවිත් එන හරි කියන්නම්

    කොටුවෙන් බැහැපන්
    ස්ටේෂන් එක ගාවින් 190 ගොඩගම 170 අතුරුගිරිය 120 කැස්බෑව ඕනි බස් එකක නැගලා කොන්දට කියපන් ජෝසප් එක ගාවින් බස්සන්න කියලා.

    හැබැයි බම්බලපිටියෙන් බැහැලා 155 මට්ටක්කුලිය, බස් එකේ එන්නත් පුළුවන් බස් අඩුයි.
     
    thnax :)