Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Road to January 18th! What will happen to SL?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනවාරි මාසයේ 11 යලි රැස්විමට නියමිතව තිබූ පාර්ලිමේන්තු, එදාට රැස් නොවී නව සැසිවාරය ක් ලෙස ආරම්භ කිරිමට ජනාධිපති තිරණය කර තිබෙන්නෙ ජනවාරි 18 වෙනිදාට..ලබන ජනවාරි 18 යනු ලංකාවට සුවිශේෂී දිනයකි.එදිනට රජය නව වසරේ පළමූ ණය වාරිකය ගෙවිය යුතු දිනයයි.ඒ සදහා ඉන්දියාවේ සහ චීනයේ සහය බලාපොරොත්තු වුවත් ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප වී ඇතැයි දැනගන්නට ඇත.

එලෙස නියමිත දිනට ණය වාරිකය ගෙවිමට අසමත් වුනොත් ජාත්‍යන්තරය ලංකාව බංකොලොත් රාජ්‍යක් ලෙස නම් කිරිමට නියමිතය.ඒ දිනය බෝහො විට ජනවාරි 18 යි.

දැන් ආණ්ඩුවට ණය වාරිකය ගෙවීමට වෙනත් විකල්පයක් සොයා ගත යුතුව ඇත.

මෙවන් පසුබිමක රටේ මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ජනවාරි 18 වනදා තෙක් කල් තබන්නේ ඇයි දැයි දැන් පැහැදිලි ය.

රටේ මුල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුව මගහැර කුමන හෝ ක්‍රමවේදයකින් ණය වාරික ගෙවිම සදහා රාජපක්ෂ ආණ්ඩුව දැන් උත්සහ දරනු ඇත.එයට පාර්ලිමේන්තුවේ විපක්ෂයෙ ප්‍රශ්න කිරීම් බාධාවක් විම වැලක්විමට ණය වාරිකය සොයා ගන්නා තුරු පාර්ලිමේන්තුව කල් තබා ඇත.

තවද නව සැසිවාරයකදි පෙර සැසිවාරයේ ඇසු ප්‍රශ්න සියල්ල අවලංගු වේ.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ජ.වී.පෙ නායක අනුර කුමාර දිසානායක ඇසු ප්‍රශ්නයට තවමත් මුදල් ඇමති පිලිතුරු දිය නැත.

එම ප්රශ්නය මගහැරිමත් මෙහි එක් උත්සාහයකි..

දැන් අනාවරණය වි ඇත්තෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග යුග දනවි ගිවිසුම අත්සන් තබා ඇති බවයි.

ඇමරිකාවේ ලියාපදිංචි එම නව සමාගම කාගේද?

ණය වාරික ගෙවීම් කෙසේවෙතත් එය සැගවිම පාර්ලිමේන්තු වාර අවසානය කිරිමේ මුලික අරමුණ විය හැකි...

සටහන - Kasun Samaraweera

[QUOTE="hita makuna, post: 27183770, member: 436358"] ජනවාරි මාසයේ 11 යලි රැස්විමට නියමිතව තිබූ පාර්ලිමේන්තු, එදාට රැස් නොවී නව සැසිවාරය ක් ලෙස ආරම්භ කිරිමට ජනාධිපති තිරණය කර තිබෙන්නෙ ජනවාරි 18 වෙනිදාට..ලබන ජනවාරි 18 යනු ලංකාවට සුවිශේෂී දිනයකි.එදිනට රජය නව වසරේ පළමූ ණය වාරිකය ගෙවිය යුතු දිනයයි.ඒ සදහා ඉන්දියාවේ සහ චීනයේ සහය බලාපොරොත්තු වුවත් ඒ ඉල්ලිම් ප්‍රතික්ෂේප වී ඇතැයි දැනගන්නට ඇත. එලෙස නියමිත දිනට ණය වාරිකය ගෙවිමට අසමත් වුනොත් ජාත්‍යන්තරය ලංකාව බංකොලොත් රාජ්‍යක් ලෙස නම් කිරිමට නියමිතය.ඒ දිනය බෝහො විට ජනවාරි 18 යි. දැන් ආණ්ඩුවට ණය වාරිකය ගෙවීමට වෙනත් විකල්පයක් සොයා ගත යුතුව ඇත. මෙවන් පසුබිමක රටේ මුල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ජනවාරි 18 වනදා තෙක් කල් තබන්නේ ඇයි දැයි දැන් පැහැදිලි ය. රටේ මුල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුව මගහැර කුමන හෝ ක්‍රමවේදයකින් ණය වාරික ගෙවිම සදහා රාජපක්ෂ ආණ්ඩුව දැන් උත්සහ දරනු ඇත.එයට පාර්ලිමේන්තුවේ විපක්ෂයෙ ප්‍රශ්න කිරීම් බාධාවක් විම වැලක්විමට ණය වාරිකය සොයා ගන්නා තුරු පාර්ලිමේන්තුව කල් තබා ඇත. තවද නව සැසිවාරයකදි පෙර සැසිවාරයේ ඇසු ප්‍රශ්න සියල්ල අවලංගු වේ. යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ ජ.වී.පෙ නායක අනුර කුමාර දිසානායක ඇසු ප්‍රශ්නයට තවමත් මුදල් ඇමති පිලිතුරු දිය නැත. එම ප්රශ්නය මගහැරිමත් මෙහි එක් උත්සාහයකි.. දැන් අනාවරණය වි ඇත්තෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග යුග දනවි ගිවිසුම අත්සන් තබා ඇති බවයි. ඇමරිකාවේ ලියාපදිංචි එම නව සමාගම කාගේද? ණය වාරික ගෙවීම් කෙසේවෙතත් එය සැගවිම පාර්ලිමේන්තු වාර අවසානය කිරිමේ මුලික අරමුණ විය හැකි... සටහන - [URL='https://www.facebook.com/kasunnews?__cft__[0]=AZVFAv30J8ieZ5Zo6NicJLPZO4fp6Oc0a1wDdRb6YwK54L89nQQfAX4I9L7V5U2xR_8QzXJVSZZ4wckUmLL5eNO02JwZeQUVLqm9dbCCafB9WQ43Tj9l5TOsSN3zaNIlS-4&__tn__=-]K-R']Kasun Samaraweera[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom