January 18 wenekal bump keramu
mokak weida? naya gewai da? mekata sambanda news/adahas prakasha kerannna.....
mokak weida? naya gewai da? mekata sambanda news/adahas prakasha kerannna.....
mokak weida? naya gewai da? mekata sambanda news/adahas prakasha kerannna.....මිනිස්සු දායි මේන් කියලා.ආණ්ඩුවට පුළුවන් ශ්‍රීලාංකික ඩයස්පෝරා එකෙන් ඉල්ලන්න රජයේ ගිණුමට ඩොලර් දාන්න කියල. ඩොලර් බොන්ඩ් එකක්. අවුරුද්දක් දෙකක් වගේ කාලයකට. එහෙම කලොත් අර්බුදය විසඳන්න පුළුවන්.

Loan repaymentbump, what's on 18th?
ඩයස්පෝරා බොන්ඩ් ඊශ්‍රායල් වගේ රටවල් වල හොඳට කෙරෙනවා. ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා මිනිස්සුන්ට සැකයක් තියෙනවා තමයි. එත් වෙන ක්ෂණික විසඳුම් නැහැ.මිනිස්සු දායි මේන් කියලා.![]()
Loan paymentbump, what's on 18th?
ආණ්ඩුවට පුළුවන් ශ්‍රීලාංකික ඩයස්පෝරා එකෙන් ඉල්ලන්න රජයේ ගිණුමට ඩොලර් දාන්න කියල. ඩොලර් බොන්ඩ් එකක්. අවුරුද්දක් දෙකක් වගේ කාලයකට. එහෙම කලොත් අර්බුදය විසඳන්න පුළුවන්.