roast chicken

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,154
    49,474
    113
    වන්නකු ව ෆලෝ කරලා උඹේ තියෙන අැඟත් බස්ස ගන්න තමයි වෙන්නේ..බැලන්ස් ඩයට් ඵකක් ගනින්..

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,154
    49,474
    113
    wannaku labbak newe. mama roast chicken ekak kaala na. ekayi try ekak denna hadanne

    ඒක ඉතිං උඹේ බඩ අනුව තමයි..සාමාන්‍යයෙන් රෝස්ට් චිකන් බාගයක් ඵක්ක french fries වගේ දෙයක් කනවා වෙස්ටර්න් අය නම්..
     

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    මම නම් 1 kg විතර වෙන්න කුකුලෙක් ගෙනත් අවන් එකේ දාල ගන්නව. ඒක හොඳටම ඇති.
     
    • Like
    Reactions: LZP1992

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,884
    5,042
    113
    roast chiken 1/2 ekak kawoth bada pirienawada ban? 1200k wage wenne
    naththam full kukulama kanna onada
    හැම එකාගෙම බඩවල් එක සයිස් කියලද හිතන්නේ ?? සමහර උන්ට ඌරෙක් 🐖, හරකෙක් 🐄 ගිලින්න පුළුවන්. තවත් උන්ට කුකුල් අන්ඩක් කෑවත් බඩ පිරිලා. :ROFLMAO:
     
    • Like
    Reactions: Inigo Montoya