https://www.youtube.com/watch?v=iQbyLa1v9cQ&feature=youtu.be
රොබරෝසියා හෙවනේ ඉඳන්
ඔබ කී කතා සුලන්ගේ ගිහින්
හිනා වෙන හැම මලක ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින්
මං ආදරෙයි කීවත් ඉතින්
හසරැළි අරන් එන පෙම්වතුන්
කඳුළැලි දරන් යන පෙම්වතුන්
මට කියා දෙනවද කඳුළක් තරම්
සීතලම දෙයක් තව තියනවනම්
ඔබ හමුවුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන්
මට නොදී ගිය තව කඳුළු ඇති නම්
එපා දෙන්නට ඔහුට නම්
Artist : Karunarathna Divulgane
Lyrics : Sarath Shantha Jayagoda
Music : Darshana Wickramatunga
Last edited: