Robert De Niro - Wise Guys

batwise

Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Robert de Niro's next movie will be Wise Guys. No release date yet.

    robert-de-niro-the-family-netflix-900x506.jpg


    Will be directed by Barry Levenson, Director of - Rain Man, Bugsy, You Don't know Jack, Good Morning Vietnam and etc.

    And script will be written by Nicholas Pileggi, writer of the Goodfellas.

    2 Part story will be about Vito Genovese and Frank Costello mob bosses. And the De Niro will take the both leading roles and will be released theatrically.

    Fun fact of this is Frank Costello known as the Most Powerfull Mob boss in American and he inspired the Don Vito Corelone (Godfather) character.

    Frank_Costello_-_Kefauver_Committee.jpg


    Source -
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113


    සිරාම mob meeting එකක් වගේ මේක lol

    ado thanks for this

    නිකමට මතක් උනේ,
    ක්ලැසික්ස් අත ඇරපන්කෝ 2015 ආපු ඩැනි කොලින්ස් , ද ඉන්ටර්න් බලලා තියේද. සිම්පල් බට්..... :love:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113


    සුපිරිම scene එකක් තමයි

    Jodie Foster ත් පට්ට රගපෑමක් කරන්නෙ. Taxi driver එකේ රගපානකොට මට මතක විදිහට අවුරුදු 14 ක් හරි 15 ක් හරි. ඔය වගේ mature character එකක් දැන් කාලෙ ෆිල්ම් එහෙක කරනවා තියා හිතන්නවත් බෑ. ටිකක් හරි ඒවගෙ එකකට තියෙන්නේ Natalie Portman, Leon the propessional එකේ කරපු කැරැක්ටර් එක විතරයි.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Jodie Foster ත් පට්ට රගපෑමක් කරන්නෙ. Taxi driver එකේ රගපානකොට මට මතක විදිහට අවුරුදු 14 ක් හරි 15 ක් හරි. ඔය වගේ mature character එකක් දැන් කාලෙ ෆිල්ම් එහෙක කරනවා තියා හිතන්නවත් බෑ. ටිකක් හරි ඒවගෙ එකකට තියෙන්නේ Natalie Portman, Leon the propessional එකේ කරපු කැරැක්ටර් එක විතරයි.
    12i මන් හිතන්නේ.
    De Niro ge AFI eke kathawaka qwwa matakai mata.
     
    • Like
    Reactions: Stimulus mind