Robin Hood : The Legend of Sherwood |හොරුන් ගේ රජු

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Robin Hood : The Legend of Sherwood |හොරුන් ගේ රජු

    Robin Hood : The Legend of Sherwood |හොරුන් ගේ රජු

    7135_1263494827235_1225671690_767174_7571422_n.jpg


    ඔන්න මම කලෙකට පස්සේ චරිත කතාවක් , උපක්*රමික ගේම් එකක් ප්ලේ කරා. ඔයලා මේක සමහර විට ගහලා ඇති ඒත් මම මේක හෙව්වා මාස ගනනාවක් තිස්සේ. බොහොම අමාරුවෙන් තමා හොයාගත්තේ. මේක ටිකක් මම උනන්දුවෙන් ප්ලේ කරා ගහන මුල් පාර නිසා.
    මේකේ කතාව මම පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්
    ඔයලා මෙක ටිවී එකේ බලලා ඇතිනේ.. ඒ කතවම තමා තියෙන්නේ එත් ටිකක් විතර වෙනස් ,ගේම් එකට පාදක වෙලා තියෙන කතාවෙ විඩියට නම් රිචර්ඩ් රජු හිරකාරයෙක් , ජොන් (එයාගේ මල්ලී) තමයි රජා.කතාවේ විදියට නම් රොබින් තමාගේ සහොදර ජනතාව විදින දුක් කරදර වලට විරුද්දව අරගල කරන්න පටන් ගන්නවා.

    මෙකේදි අපිට කරන්න තියෙන්නේ ජොන් විසින් සිරකරුවෙක් ලෙස රදවා ගෙන සිටින රිචර්ඩ් රජු හෙවත් නියම පාලකයාව නිදහස් කරගෙන ජනතාව විදින දුක් කරදර වලින් ඔවුන්ව මුදා ගැනිමයි
    මෙකේ ග්*රැපික්ස් ගැන කතාකරනවා නම් Strategy ගේම්ස් වල තියෙන විදියට කුඩා එහෙත් පැහැදිලි රුප තියෙනවා. විඩියො ක්ලිප් ගැන නම් කියලා වැඩක් නැ, මල් 7යි, හරියට ඇත්ත එවා වගේ. වැඩි කතා ඔනේ නැ. ගහපු නැති අය ඉන්නවා නම් ගන්න මේන්න


    මේ ගේම් එක ගහන්න අඩුම තරමේ
    System: PII 233 or equivalent
    RAM: 64 MB
    Video Memory: 4 MB
    Hard Drive Space: 1000 MB වත් ඔනේ කරනවා



    ගන්න ඔනෙ නම් මෙතන කොටන්න

    කොමෙන්ට් පොජ්ජක් දාන්න
     
    • Like
    Reactions: urajdrlk