Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Robin of Sherwood
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියට මතකද අපි පුංචි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ්… හුඟක් චැනල් වල එක එක රොබින් හුඩ් ලා පස්සෙ පස්සේ පෙන්නුවාට පොඩි කාලේ බලපු රොබින් හුඩ් තරම් කිසිම රොබින් හුඩ් කතා මාලාවක් අපේ හිත් වලට ඇල්ලුවේ නැහැ. එකේ හිටිය රොබින්ලා දෙන්නට, නසියර්, ජෝන්, මච්, විල් වගේම ටක් සහ මැරියන්ටත් අපි එකසේ ආසා කලා. අනෙක් අතට ඒ කාලේ අපිට හිටිය ලොකුම තරහා කාරයා තමා “ගයි ද ගිස්බන්…”

ඒත් අද මම කතා කරන්න යන්නේ ඒ කතා මාලාව ගැන නෙවෙයි. අද මම කතා කරන්නේ ඒකේදී යොදා ගෙන තිබුනු සංගීත කණ්ඩ ගැනයි. කථා මාලා තුනකින් සමන්විත වෙලා තිබුනු “ෂර්වුඩයේ රොබින්” නැත්නම් “Robin od Sherwood” සංගීතවත් කරලා තිබුනේ අයර්ලන්ත ජන ගී කණ්ඩායමක් වුණු ක්ලැනඩ් (Clannad) කියන සංගීත කණ්ඩායමයි.

රොබින් හුඩ් කතා මාලාව එංගලනතයේ ITV නාලිකාවේ විකශය වෙන්න ගත්තේ 1984 වසරේ. එම වසරෙදිම Clanad සංගීත කණ්ඩායම “ෂර්වුඩයේ රොබින්” වෙනුවෙන් තමන් කරපු සංගීත නිර්මාණ එකතු කරලා තමන්ගේ හත්වෙනි ඇල්බමය විදිහට Legend කියන සංගීත ඇල්බමය නිකුත් කලා. මෙම සංගීත ඇල්බමය එංගලන්තය වගේම නවසීලන්තය වගේ රටවලත් සංගීත ලෝලීන්ගේ සිත් දිනාගෙන සංගීත දර්ශක වලටත් ඇතුල් වුණා. ඒ වගේම මෙම ඇල්බමය 1985 වසරේ BAFTA එහෙමත් නැත්නම් Brithish Acadamy of Film and Television Arts ආයතනය පවත්වන වාර්ෂික සම්මාන උළලේ හොඳම රූපවාහිනි වැඩසටහන් සංගීතය සඳහා වන සම්මානය දිනා ගත්තා.

CLANNAD | LEGEND

Robin Of Sherwood Soundtrack

මේ ඇල්බමයේ තියෙන ගීත බොහෝමයක් සංගීතමය වශයෙන් ඉතාමත් පෝසත්. ඒ හින්දා ඒ ගීත කීපයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා හිතුනා. අහලා බලන්නකෝ. ලස්සන සංගීතය රස විඳින ගමන් පුංචි කාලේ මතකයන් අතර සැරිසරන්නත් ඔයාලට පුලුවන් වේවී… ( අර රොබින් හුඩ් බලන්න ඕනේ හින්දා ක්ලාස් කට් කරන්න අම්මලට කියපු බොරු වගේ දේවල්…)

[QUOTE="Mindada hee sara.., post: 10651039, member: 253262"] [CENTER][SIZE="3"]කට්ටියට මතකද අපි පුංචි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ්… හුඟක් චැනල් වල එක එක රොබින් හුඩ් ලා පස්සෙ පස්සේ පෙන්නුවාට පොඩි කාලේ බලපු රොබින් හුඩ් තරම් කිසිම රොබින් හුඩ් කතා මාලාවක් අපේ හිත් වලට ඇල්ලුවේ නැහැ. එකේ හිටිය රොබින්ලා දෙන්නට, නසියර්, ජෝන්, මච්, විල් වගේම ටක් සහ මැරියන්ටත් අපි එකසේ ආසා කලා. අනෙක් අතට ඒ කාලේ අපිට හිටිය ලොකුම තරහා කාරයා තමා “ගයි ද ගිස්බන්…” [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-rC_XazkfY-s/TdtAOY1iyfI/AAAAAAAAAh4/egyJMnFX3fQ/s1600/robin-z-sherwood.jpg[/IMG] [SIZE="3"]ඒත් අද මම කතා කරන්න යන්නේ ඒ කතා මාලාව ගැන නෙවෙයි. අද මම කතා කරන්නේ ඒකේදී යොදා ගෙන තිබුනු සංගීත කණ්ඩ ගැනයි. කථා මාලා තුනකින් සමන්විත වෙලා තිබුනු “ෂර්වුඩයේ රොබින්” නැත්නම් “Robin od Sherwood” සංගීතවත් කරලා තිබුනේ අයර්ලන්ත ජන ගී කණ්ඩායමක් වුණු ක්ලැනඩ් (Clannad) කියන සංගීත කණ්ඩායමයි. [/SIZE] [SIZE="3"]රොබින් හුඩ් කතා මාලාව එංගලනතයේ ITV නාලිකාවේ විකශය වෙන්න ගත්තේ 1984 වසරේ. එම වසරෙදිම Clanad සංගීත කණ්ඩායම “ෂර්වුඩයේ රොබින්” වෙනුවෙන් තමන් කරපු සංගීත නිර්මාණ එකතු කරලා තමන්ගේ හත්වෙනි ඇල්බමය විදිහට Legend කියන සංගීත ඇල්බමය නිකුත් කලා. මෙම සංගීත ඇල්බමය එංගලන්තය වගේම නවසීලන්තය වගේ රටවලත් සංගීත ලෝලීන්ගේ සිත් දිනාගෙන සංගීත දර්ශක වලටත් ඇතුල් වුණා. ඒ වගේම මෙම ඇල්බමය 1985 වසරේ BAFTA එහෙමත් නැත්නම් Brithish Acadamy of Film and Television Arts ආයතනය පවත්වන වාර්ෂික සම්මාන උළලේ හොඳම රූපවාහිනි වැඩසටහන් සංගීතය සඳහා වන සම්මානය දිනා ගත්තා. [/SIZE][/CENTER] [SIZE="5"][CENTER][FONT="Century Gothic"][COLOR="Blue"]CLANNAD | LEGEND[/COLOR][/FONT][/CENTER][/SIZE] [SIZE="3"][CENTER][COLOR="RoyalBlue"]Robin Of Sherwood Soundtrack[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://991.com/newgallery/Clannad-Legend-245017.jpg[/IMG] [SIZE="3"]මේ ඇල්බමයේ තියෙන ගීත බොහෝමයක් සංගීතමය වශයෙන් ඉතාමත් පෝසත්. ඒ හින්දා ඒ ගීත කීපයක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා හිතුනා. අහලා බලන්නකෝ. ලස්සන සංගීතය රස විඳින ගමන් පුංචි කාලේ මතකයන් අතර සැරිසරන්නත් ඔයාලට පුලුවන් වේවී… ( අර රොබින් හුඩ් බලන්න ඕනේ හින්දා ක්ලාස් කට් කරන්න අම්මලට කියපු බොරු වගේ දේවල්…)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom