windows migration tool p#$ka deddi robo copy far better recommended
hichchiputha Well-known member Jan 3, 2018 40,109 36,073 113 වොන්ඩර් ලැන්ඩ් Oct 16, 2020 #1 windows migration tool p#$ka deddi robo copy far better recommended Reactions: batwise
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Oct 16, 2020 #2 දාන්න එපා. වින්ඩෝස් කොපි එක තමයි කොපිකරන වැඩේ හොඳටම කරන්නෙ. කොපිකරන බ්ලොක් එක ගානෙ වෙරිෆයි වෙනවා. රොබෝකොපි එහෙම ස්පීඩ් වැඩිකරගන්න නිකන්ම කොපි කරලා දානවා. එක බයිට් එකක් අවුල් ගියත් ෆයිල් එක ඉවරයි
දාන්න එපා. වින්ඩෝස් කොපි එක තමයි කොපිකරන වැඩේ හොඳටම කරන්නෙ. කොපිකරන බ්ලොක් එක ගානෙ වෙරිෆයි වෙනවා. රොබෝකොපි එහෙම ස්පීඩ් වැඩිකරගන්න නිකන්ම කොපි කරලා දානවා. එක බයිට් එකක් අවුල් ගියත් ෆයිල් එක ඉවරයි