hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    දාන්න එපා. වින්ඩෝස් කොපි එක තමයි කොපිකරන වැඩේ හොඳටම කරන්නෙ. කොපිකරන බ්ලොක් එක ගානෙ වෙරිෆයි වෙනවා. රොබෝකොපි එහෙම ස්පීඩ් වැඩිකරගන්න නිකන්ම කොපි කරලා දානවා. එක බයිට් එකක් අවුල් ගියත් ෆයිල් එක ඉවරයි