robot violinist

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,633
    48,915
    113
    සේදවත්ත
    මේ වගේ එකක් ලොකු හොටේල් වල ලොබී එකට ගන්න එක ලාභයි නේද මනුස්සයෙක්ට ගෙවනවට වඩා 🤷 . ඕක ටිකක් දියුනු කරලා සිලිකන් ඩෝල් කෙනෙක් වගේ ඉන්දවලා ගැහුවනම් මේකප් දාල කවුරුත් හිතන් නෑ 🙃