Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා කියන එක හරි යකෝ.

රොබෝවෙක් තියා බල්බ් එකක් වත් අමුණලා නැති මම පොඩි පොර ටෝක් එකක් දුන්නෙ.

ඔව්, හැම දේම කරන්න පිළිවෙලක් තියනවා. ඉස්සරලම බේසික් වලින් පටං ගන්න ඕන. හොඳ අත්තිවාරමක් ගොඩ නගාගෙන ටිකෙන් ටික, ටිකෙන් ටික තමා ගමන යන්න ඕන. එහෙම නැතිව එක පාර හඳ අල්ලන්න බෑ. රෝමෙත් එක රැයිං ගොඩ නැගුවෙ නෑ කියනවනෙ. මම අදහස් කරේ, competition එකක් නම්, ඒකෙ තරඟ කාරීත්වය ගොඩ නගන්න පොඩි හරි වෙනස් දෙයක්/අලුත් දෙයක් කරන්න ඕන කියලා.

SLITT එකේ දැනට අවුරුදු දෙකකට කලිං හදපු හෙල්මට් එක මතකනෙ. ඒක asian competition එකේදිත් place කරා. ඒකෙ තිබුනෙ අලුත් අදහස් කිහිපයක් ඔස්සේ කරපු නිර්මාණයක්. මෙතන මේ thread එක open කරපු කෙනාගෙ මට්ටම හෝ, competition එකේ මට්ටම මොකක්ද කියලා මම දන්නෙ නෑ. මම කීවෙ, යම් මට්ටමක සාර්ථකත්වයක් ඇති කරගන්න හැටි. සරලව හෝ අළුත් දෙයක් නම් හොඳයි. දැනට තියන component පාවිච්චි කරන එකත් වෙනම skill එකක්. ඒ දේම ආපහු මුළ ඉඳන් හදනවට වඩා.

දැං එතකොට මම මුළිං කියපු උදාහරණෙටම තව දෙයක් එකතු කරනවා නම්, කාර් එක දැං හදලා ඉවරයි, ආය රෝදය හොයාගන්න එක බොරු වැඩක්. හැබැයි වෙනස් විදියක රෝදයක් හොයාගන්න පුළුවන් නම්, අන්න ඒක plus point එකක්. නමුත් මෙතනදී robotic වලට අදාලව නව දෙයක් එකතු කරගන්න පුළුවන් නම් තමා වටින්නෙ.

මූලික පදනම ගොඩ නගාගන්න එක competition එකකට අදාල නෑ නෙ. තමන් හදන සෑම නිර්මාණයක්ම competition වලට දාන්න ඕන කියලත් එකක් නෑ නෙ. ඒ නිසා, පදනම පෞද්ගලිකව ගොඩ නගාගෙන, යම් මට්ටමකට ඇවිත් අළුත් දෙයක් කරොත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්තම්, හැමදාමත් මේ ලංකාව එක තැන. ගොඩක් අය මගෙ මතයෙන් පිට ඉන්න පුළුවන්. මේක තවත් එක මතයක් විතරයි.

[QUOTE="ජොසී, post: 20498265, member: 510387"] [COLOR="Navy"][SIZE="5"]උඹලා කියන එක හරි යකෝ. රොබෝවෙක් තියා බල්බ් එකක් වත් අමුණලා නැති මම පොඩි පොර ටෝක් එකක් දුන්නෙ. :lol: ඔව්, හැම දේම කරන්න පිළිවෙලක් තියනවා. ඉස්සරලම බේසික් වලින් පටං ගන්න ඕන. හොඳ අත්තිවාරමක් ගොඩ නගාගෙන ටිකෙන් ටික, ටිකෙන් ටික තමා ගමන යන්න ඕන. එහෙම නැතිව එක පාර හඳ අල්ලන්න බෑ. රෝමෙත් එක රැයිං ගොඩ නැගුවෙ නෑ කියනවනෙ. මම අදහස් කරේ, competition එකක් නම්, ඒකෙ තරඟ කාරීත්වය ගොඩ නගන්න පොඩි හරි වෙනස් දෙයක්/අලුත් දෙයක් කරන්න ඕන කියලා. SLITT එකේ දැනට අවුරුදු දෙකකට කලිං හදපු හෙල්මට් එක මතකනෙ. ඒක asian competition එකේදිත් place කරා. ඒකෙ තිබුනෙ අලුත් අදහස් කිහිපයක් ඔස්සේ කරපු නිර්මාණයක්. මෙතන මේ thread එක open කරපු කෙනාගෙ මට්ටම හෝ, competition එකේ මට්ටම මොකක්ද කියලා මම දන්නෙ නෑ. මම කීවෙ, යම් මට්ටමක සාර්ථකත්වයක් ඇති කරගන්න හැටි. සරලව හෝ අළුත් දෙයක් නම් හොඳයි. දැනට තියන component පාවිච්චි කරන එකත් වෙනම skill එකක්. ඒ දේම ආපහු මුළ ඉඳන් හදනවට වඩා. දැං එතකොට මම මුළිං කියපු උදාහරණෙටම තව දෙයක් එකතු කරනවා නම්, කාර් එක දැං හදලා ඉවරයි, ආය රෝදය හොයාගන්න එක බොරු වැඩක්. හැබැයි වෙනස් විදියක රෝදයක් හොයාගන්න පුළුවන් නම්, අන්න ඒක plus point එකක්. නමුත් මෙතනදී robotic වලට අදාලව නව දෙයක් එකතු කරගන්න පුළුවන් නම් තමා වටින්නෙ. මූලික පදනම ගොඩ නගාගන්න එක competition එකකට අදාල නෑ නෙ. තමන් හදන සෑම නිර්මාණයක්ම competition වලට දාන්න ඕන කියලත් එකක් නෑ නෙ. ඒ නිසා, පදනම පෞද්ගලිකව ගොඩ නගාගෙන, යම් මට්ටමකට ඇවිත් අළුත් දෙයක් කරොත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්තම්, හැමදාමත් මේ ලංකාව එක තැන. ගොඩක් අය මගෙ මතයෙන් පිට ඉන්න පුළුවන්. මේක තවත් එක මතයක් විතරයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom