Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp
Line following + box lifting/placing (with arm) රොබෝ කෙනෙක් හදන්න තමයි ඉන්නෙනම් බං..
මේකයි සීන් එක.. හදන එක සුපිරියටම හදන්න ඉන්නෙ බං.. මහ ලොකුවට නැතත් ටිකක් දැනුම තියෙනවා. Competetion වලට දාන්න තමයි ඉන්නෙ කැම්පස් වලින් තියෙන. University Catagory එකට තමයි දාන්න හදන්නෙ. මට දැනගන්න ඕන.. ඔය තියෙනවනේ බං දැන් කඩවල් වල සම්පූර්ණ චැසිය, මෝටර්ස්, වයර් අනන්මනන් ඔක්කොමයි, කෝඩ් එකයි ඔක්කොමයි එක්ක විකුණන්න තියෙනවනෙ.. එහෙම සෙට් එකම හදල Compete කරන එකද හොඳ, නැත්තන් සම්පූර්ණ අපිම චැසිය ඩිසයින් කරල, වෙන වෙනම සෙන්සර් පැනල් හදල මැනුවලිම ගේම ගහන එකද හොඳ.. වැඩියෙන්ම ලකුණු ලැබෙන්නෙ කොහොමද?
අර විදියට ඉලෙක්ට්‍රොනික් නොදන්න එකාත් හදල දානවනේ බං.. ඒ වගේම කිසිම අව්ලක් නැතුව කියල තියෙන විදියට හැදුවම පට්ටම ඇකියුරසිව දුවනවනේ..
අපි මැනුවලි කරාම කට්ට වැඩී, වැඩි දැනුමක් ඕන, කෝඩින් එහෙම ලොකුවට දැනගෙන ගේම ගහන්න ඕනනෙ.. ඒක කරගන්න පුලුවන්.. මට ඒ දැනුම ලොකුවට නැතත් ගේමක් ගහගන්න පුලුවන්.. (උඹලත් ඉන්නවනෙ බොක්කෙන්ම සප් එක දෙන්න )
මට ඉතින් දැනගන්න ඕන කොහොමද ලකුණු එහෙම වැඩිපුර ලැබෙන්නෙ කොහොමද කියල..

Last edited:
Rep 9+