ROC මාර පරක්කුයිනේ

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    එක මෙච්චර පරක්කු ඇයි බං දැං, Name Reservation එකක් දාලා දැං දවස් ගානක් වෙනවා තාම නෑ. ඉස්සර දවසින් සමහර වෙලාවට පැය කීපෙනුත් දීලා තියෙනවා. ටුවරිසම් කොම්පැනියක් දාන්න ඉල්ලුවේ පුදුම පරක්කුවක් මේක. සීසන් එක ඉවරවෙනකම් අතගගා ඉන්න වෙයිද දං නෑ. :(