rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන්ස්ලා මට අහන්න එල..rock සිංදු ටිකක් හොයලා දෙන්නකෝ..
Heavy metal,Death metal උනත් කමක් නෑ...

ලොකු උදව්වක්..


fingers_04.jpg
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මම නම් සීන් එකට තාම අලුත්,,,,,

death magnetic-metallica
green day 21st century breakdown

මේ ඇල්බම් දෙක අහලා තියෙනවද,,,, තදට රොක් අහන පොරවල් උඹට හොද ඇල්බම් ටිකක් කියයි

 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මම නම් සීන් එකට තාම අලුත්,,,,,

death magnetic-metallica
green day 21st century breakdown

මේ ඇල්බම් දෙක අහලා තියෙනවද,,,, තදට රොක් අහන පොරවල් උඹට හොද ඇල්බම් ටිකක් කියයි


තැන්ක්ස් මචො..මං බාන්නම්...
 

madushanlk

Member
Oct 24, 2010
158
12
0
Kelaniya
3 Days Grace,
MEGADETH,
S.O.A D,
Nickelback ,
PANTERA,
Hinder,
Creed,
Breaking Benjamin,
Cradle Of Filth,
TNT - Six Feet Under,
Blind gardian


me band wala songs bala ahapan.set unoth album bapan.mulinma wadiya Hard track ahanna epa.nathnam metal epa wei.
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
Death Metal nam
Opeth
Behemoth
My Dying Bride
Cannibal Corpse
Children Of Bodom
Cradle Of Filth

Heavy Metal nam
Metallica
Judas Priest
Iron Maiden
Black Sabbath
MegaDeath

\m/ \m/

 
Last edited:
  • Like
Reactions: rauxz