Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
RockMelt_Social_Browser
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

RockMelt Social Browser

සුබ දවසක් යාළුවනේ, ඔන්න මම අදත් ආවා මේ පැත්තට, මේ පැත්තට එන්නෙ නම් අලුත් දෙයක් අරගෙන, හිස් අතින් නම් නෙවෙයි... මොකක්ද? මේ අලුත් ගැජට් එක,මේ Browser එක ඔයාලා වැඩි දෙනෙක් දැනට පාවිච්චි කරන Google Chrome Web Browser එකෙහි Interface එකට බොහෝ දුරට සමාකම් දක්වනවා...Interface එක විතරක් නෙවෙයි, Chrome එකේ කපාපු පළුව, හික්ස්.....ඒ Setting භාවිත කරගෙන තමයි කරලා තියෙන්නේ, තව Social වැඩ එකතු කරලා තියෙනවා, බලන්න පහල තියෙන පිංතූරය,

ඔබ Browser එක Open කලාම, මේ විදිහෙ Windows එකක ලැබෙනවා, මෙතනින් ඔයාට පුළුවන් ඔයාගෙ Facebook Account එකට Login කරන්න, Email සහ Password දීලා Login බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔයාට Browser එක Open වෙයි, බලන්න, මෙහි සියල්ල Google Chrome වෙබ් බර්වසර් එකට හාත් පසින්ම සාමානයි නේද? ඒ තමයි මෙහි තියෙන විශේෂත්වය, මම කලින් ඔයාලට හදුන්වාදීපු Facebook Browser එකේ Facebook විතරයිනෙ ලොග් වෙන්න පුලුවන්, මෙහිදී එහෙම නොවයි, Facebook, Twitter, Gmail, Youtube මේ සියල්ල ලොගින් කරගෙන අපගේ අනිත් වැඩ කරගන්න පුළුවන්, ඒ වගේම මෙයටත් Application පහසුකම තියෙනවා, ඒ නිසා විවිද විශේෂාංග එකතු කරන්න පුළුවන්, මේ තමයි Browser එක....

ඉතින් ඔයාලටත් දැක්කම ආස හිතෙනවද, හ්ම්.....ටිකක් විශේෂ එකක් නිසා, එහෙනම් ඔයාලටත් මේ Browser එක Download කරගෙන Install කරලා අත්හදා බලන්න පුළුවන්, මට නම් වැඩි අවුලක් පෙනුනෙ නෑ.....ඔක්කොම එකම තැනකින් එකම වෙලාවක කරගන්න පුළුවන්, එහෙනම් පහලින් Download කරගන්න.

Repost nam Sorry ...

[QUOTE="upulcla, post: 11345911, member: 138686"] [CENTER][FONT="Georgia"][B][SIZE="5"][COLOR="Teal"]RockMelt Social Browser[/COLOR][/SIZE][/B][/FONT] [IMG]http://4.bp.blogspot.com/-DbWTybM5TpQ/Tr44uyfqgPI/AAAAAAAAAsA/UMoF6-N9Y6s/s320/RockMelt-Logo3.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="4"][COLOR="RoyalBlue"]සුබ දවසක් යාළුවනේ, ඔන්න මම අදත් ආවා මේ පැත්තට, මේ පැත්තට එන්නෙ නම් අලුත් දෙයක් අරගෙන, හිස් අතින් නම් නෙවෙයි...:P මොකක්ද? මේ අලුත් ගැජට් එක,මේ Browser එක ඔයාලා වැඩි දෙනෙක් දැනට පාවිච්චි කරන Google Chrome Web Browser එකෙහි Interface එකට බොහෝ දුරට සමාකම් දක්වනවා...Interface එක විතරක් නෙවෙයි, Chrome එකේ කපාපු පළුව, හික්ස්.....ඒ Setting භාවිත කරගෙන තමයි කරලා තියෙන්නේ, තව Social වැඩ එකතු කරලා තියෙනවා, බලන්න පහල තියෙන පිංතූරය, [IMG]http://i.cmpnet.com/informationweek/galleries/automated/539/rockmelt1_full.jpg[/IMG] ඔබ Browser එක Open කලාම, මේ විදිහෙ Windows එකක ලැබෙනවා, මෙතනින් ඔයාට පුළුවන් ඔයාගෙ Facebook Account එකට Login කරන්න, Email සහ Password දීලා Login බට්න් එක ක්ලික් කරන්න, දැන් ඔයාට Browser එක Open වෙයි, බලන්න, මෙහි සියල්ල Google Chrome වෙබ් බර්වසර් එකට හාත් පසින්ම සාමානයි නේද? ඒ තමයි මෙහි තියෙන විශේෂත්වය, මම කලින් ඔයාලට හදුන්වාදීපු Facebook Browser එකේ Facebook විතරයිනෙ ලොග් වෙන්න පුලුවන්, මෙහිදී එහෙම නොවයි, Facebook, Twitter, Gmail, Youtube මේ සියල්ල ලොගින් කරගෙන අපගේ අනිත් වැඩ කරගන්න පුළුවන්, ඒ වගේම මෙයටත් Application පහසුකම තියෙනවා, ඒ නිසා විවිද විශේෂාංග එකතු කරන්න පුළුවන්, මේ තමයි Browser එක.... [IMG]http://www.teknylate.com/wp-content/uploads/2011/03/capture.png[/IMG] ඉතින් ඔයාලටත් දැක්කම ආස හිතෙනවද, හ්ම්.....ටිකක් විශේෂ එකක් නිසා, එහෙනම් ඔයාලටත් මේ Browser එක Download කරගෙන Install කරලා අත්හදා බලන්න පුළුවන්, මට නම් වැඩි අවුලක් පෙනුනෙ නෑ.....ඔක්කොම එකම තැනකින් එකම වෙලාවක කරගන්න පුළුවන්, එහෙනම් පහලින් Download කරගන්න. [URL="http://www.rockmelt.com/#"][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRbP14yPqNSISvhC2jEucTfwUVaH-7CoSBLcHDCj_qdyXsPZNYy7g[/IMG] [/URL] [/COLOR][/SIZE][/CENTER][/B] Repost nam Sorry ... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom