Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rohan pallewaththa....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

1. රොහාන් පල්ලේවත්ත මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙකි.

2. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම්ය.

3. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

4. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

5. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමතයක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංතියේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

6.රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ උපසභාපති වන මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ යනු මංගල සමරවීරගේ ගෝලයෙකි. ඔහු මංගල සමරවීර වරාය ඇමති කාලයේ වරාය අධිකාරියේ සභාපතිකමද, මංගල සමාවීර නගරික සංවර්ධන ඇමති කාලයේ නගරික සංවර්ධන අධිකාරියේ සභාපතිකමද දැරීය

7.රොහාන් පල්ලේවත්ත කියනා ආකාරයට ටොයොටා සමාගමට එයාර් බෑග් මුදවන යාන්ත්‍රනය සොයා ගත්තේ ඔහු නොවේ. රොහාන් කලමනාකරණ අධ්‍යක්ෂක වන හාර්නස් සමාගම ලංකාව තුල මෙම යාන්ත්‍රණය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රණය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි. එසේම රොහාන් අයිතිකරු ලෙස පෙන්වන්නට උත්සාහ කරන හාර්නස් සමාගම අයිතිද ඔහුට නොවේ. එහි සෑබෑ අයිතිකරු අද ඉතා මහලු වියේ පසුවන රොහාන්ට සමාගම හසුරවන්නට බොහෝ නිදහසක් දී ඇති ජපන් ජාතිකයෙකුය.

8.කොටින්ම රොහාන් පල්ලේවත්ත පට්ට පල් බොරු කාරයෙකි.

( Isan Jayasooriya ගේ මුහුනුපොතෙන් උපුටාගත්තකි )

[QUOTE="amilapunk, post: 23434475, member: 398726"] [SIZE="5"]රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්! 1. රොහාන් පල්ලේවත්ත මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙකි. 2. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම්ය. 3. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය. 4. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි. 5. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමතයක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංතියේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක. 6.රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ උපසභාපති වන මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ යනු මංගල සමරවීරගේ ගෝලයෙකි. ඔහු මංගල සමරවීර වරාය ඇමති කාලයේ වරාය අධිකාරියේ සභාපතිකමද, මංගල සමාවීර නගරික සංවර්ධන ඇමති කාලයේ නගරික සංවර්ධන අධිකාරියේ සභාපතිකමද දැරීය 7.රොහාන් පල්ලේවත්ත කියනා ආකාරයට ටොයොටා සමාගමට එයාර් බෑග් මුදවන යාන්ත්‍රනය සොයා ගත්තේ ඔහු නොවේ. රොහාන් කලමනාකරණ අධ්‍යක්ෂක වන හාර්නස් සමාගම ලංකාව තුල මෙම යාන්ත්‍රණය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රණය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි. එසේම රොහාන් අයිතිකරු ලෙස පෙන්වන්නට උත්සාහ කරන හාර්නස් සමාගම අයිතිද ඔහුට නොවේ. එහි සෑබෑ අයිතිකරු අද ඉතා මහලු වියේ පසුවන රොහාන්ට සමාගම හසුරවන්නට බොහෝ නිදහසක් දී ඇති ජපන් ජාතිකයෙකුය. 8.කොටින්ම රොහාන් පල්ලේවත්ත පට්ට පල් බොරු කාරයෙකි. ( Isan Jayasooriya ගේ මුහුනුපොතෙන් උපුටාගත්තකි )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom