Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rohan Pallewatta - Srilankan Donald Trump?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ටේජ් එකක් උඩ නැගල බොක්කට වදින්න ටෝක් කරන්න පුලුවන්නම් අනාත සිංහලු ටික රවට්ටන්න

හරි ලේසි. මුන් මෙච්චර පුක බිම අනගෙනත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ. රොහාන් පල්ලෙවත්ත

එක තැනක කියනව, කලින් ආණ්ඩුවලින් වැඩි පොලියට අරන් තියෙන ණය යුරෝපෙ බැංකුවලින්

ගොඩක් අඩු පොලියට නය අරන් ගෙවල දාල ලංකාවෙ අවුරුද්දකට ගෙවන්න තියෙන නය වල පොලිය

අඩුකරනව කියල. මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියල මෙතුමාට චන්දෙ දෙන්න

ෆෝම් වෙලා ඉන්න අපේ විධග්ධ මහතුරු ටික කල්පනා කරාද කියල සැකයි. ලංකාව වගේ රට වලට

නය දෙන්න ලෝක බැංකුවෙන් කොච්චර කොන්දේසි දානවද? තත්වය එහෙමනම් යුරෝපෙ තියෙන

බැංකුවලින් මේ වගේ අවදානම් රටකට නය දෙයිද? මේ වගේ ආධුනික දේශපාලකයෙකුට ඔය වගේ

ලේසියෙන් නය ගන්න පුලුවන්නම් අපේ වෙස්ට්මිනිස්ටාර් සම්ප්රදායේ අගමැතිතුමා නය අරන් ගොඩක්

කල්.

අනිත් කාරණේ මෙතුමා කියන විදියට කාර්යක්ෂමතාව අඩු අමාත්‍යාංශවල ඇමතිවරු අස්කරන එක කියන

තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියන එක. ලංකාවෙ දේශපාලනය කියන්නෙ චෙස් ගේම් එකක් වගේ.

හැම ඇමතියම වටිනාකමක් තියෙන ඉත්තෙක්. සමහර වෙලාවට අකමැති උනත් ආණ්ඩුවේ තියාගන්න වෙනව

බලේ රැකගන්න. තව පාරක් මහින්ද ආවත්, දැන් මහින්දට පලුයන්න බනින රාජිතයව ආයෙත් ආණ්ඩු පක්ෂෙට

ගන්න එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඒවගේ පරිනත දේශපාලකයෙකුටත් කරන්න වෙනවනම්

රොහාන් පල්ලෙවත්ත ගැන මොන කතාද?

ලංකාව ගැන ධම්මික පෙරේරා කියන කතාවනම් හරියටම හරි. මේක ගොඩගන්න අඩුම අවුරුදු 10-15 වත් යයි.

අනිත් එක මිනිස්සුන්ට සහන දීල බෑ. දැන් ඉන්න පරම්පරාවට කැපකිරීමක් කරන්නම වෙනව. හොඳම උදාහරනේ

මතිනිගේ කාලෙ වෙච්ච් දේ. ඒකාලෙ මතිනිව පරද්දපු එක ගැන වයසක මිනිස්සු අදටත් දුක් වෙනව.

පේන විදියටනම් ඊගාව පාරත් විධග්ධ සිංහලු ටික රැඩිකල් වෙන්න ගිහින් බිම අනුන පුක බොරළු ගොඩෙත් අතුල්ලගනී වගේ.

[QUOTE="thinking_guy, post: 23227480, member: 351690"] [SIZE="4"]ස්ටේජ් එකක් උඩ නැගල බොක්කට වදින්න ටෝක් කරන්න පුලුවන්නම් අනාත සිංහලු ටික රවට්ටන්න හරි ලේසි. මුන් මෙච්චර පුක බිම අනගෙනත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ. රොහාන් පල්ලෙවත්ත එක තැනක කියනව, කලින් ආණ්ඩුවලින් වැඩි පොලියට අරන් තියෙන ණය යුරෝපෙ බැංකුවලින් ගොඩක් අඩු පොලියට නය අරන් ගෙවල දාල ලංකාවෙ අවුරුද්දකට ගෙවන්න තියෙන නය වල පොලිය අඩුකරනව කියල. මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියල මෙතුමාට චන්දෙ දෙන්න ෆෝම් වෙලා ඉන්න අපේ විධග්ධ මහතුරු ටික කල්පනා කරාද කියල සැකයි. ලංකාව වගේ රට වලට නය දෙන්න ලෝක බැංකුවෙන් කොච්චර කොන්දේසි දානවද? තත්වය එහෙමනම් යුරෝපෙ තියෙන බැංකුවලින් මේ වගේ අවදානම් රටකට නය දෙයිද? මේ වගේ ආධුනික දේශපාලකයෙකුට ඔය වගේ ලේසියෙන් නය ගන්න පුලුවන්නම් අපේ වෙස්ට්මිනිස්ටාර් සම්ප්රදායේ අගමැතිතුමා නය අරන් ගොඩක් කල්. :rofl::rofl: අනිත් කාරණේ මෙතුමා කියන විදියට කාර්යක්ෂමතාව අඩු අමාත්‍යාංශවල ඇමතිවරු අස්කරන එක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියන එක. ලංකාවෙ දේශපාලනය කියන්නෙ චෙස් ගේම් එකක් වගේ. හැම ඇමතියම වටිනාකමක් තියෙන ඉත්තෙක්. සමහර වෙලාවට අකමැති උනත් ආණ්ඩුවේ තියාගන්න වෙනව බලේ රැකගන්න. තව පාරක් මහින්ද ආවත්, දැන් මහින්දට පලුයන්න බනින රාජිතයව ආයෙත් ආණ්ඩු පක්ෂෙට ගන්න එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඒවගේ පරිනත දේශපාලකයෙකුටත් කරන්න වෙනවනම් රොහාන් පල්ලෙවත්ත ගැන මොන කතාද? ලංකාව ගැන ධම්මික පෙරේරා කියන කතාවනම් හරියටම හරි. මේක ගොඩගන්න අඩුම අවුරුදු 10-15 වත් යයි. අනිත් එක මිනිස්සුන්ට සහන දීල බෑ. දැන් ඉන්න පරම්පරාවට කැපකිරීමක් කරන්නම වෙනව. හොඳම උදාහරනේ මතිනිගේ කාලෙ වෙච්ච් දේ. ඒකාලෙ මතිනිව පරද්දපු එක ගැන වයසක මිනිස්සු අදටත් දුක් වෙනව. පේන විදියටනම් ඊගාව පාරත් විධග්ධ සිංහලු ටික රැඩිකල් වෙන්න ගිහින් බිම අනුන පුක බොරළු ගොඩෙත් අතුල්ලගනී වගේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom