අපිට තියෙන ඔප්ෂන්වලින් හොදම එක තමයි තෝරගන්න ඕනේ kකලිනුත් ෆේල් වෙච්ච සිස්ටම් එකක් තොරගන්නවට වඩා
අපිට මොනවද බන් තව නැතිවෙන්න තියෙන්නෙ

අපිට තියෙන ඔප්ෂන්වලින් හොදම එක තමයි තෝරගන්න ඕනේ kකලිනුත් ෆේල් වෙච්ච සිස්ටම් එකක් තොරගන්නවට වඩා

මූ කැත තට්ටය විතරක් නෙමෙයි ලෝක බොරුකාරය. ඒකට අපේ දම්මික අයිය රත්තරන් කොල්ලෙක් කීදාහකට ජොබ් දීල තියෙනවද ලංකාවෙ?![]()

මූ කැත තට්ටය විතරක් නෙමෙයි ලෝක බොරුකාරය. ඒකට අපේ දම්මික අයිය රත්තරන් කොල්ලෙක් කීදාහකට ජොබ් දීල තියෙනවද ලංකාවෙ?![]()
ane oka gewai naya eka dawasinma.api nodanna sinhalu.

meke inna Unp/jvp un rohan karaya enawata kamathi u awith rata diyununkarana ona hinda nemeyi un dannawa unta 2020 dinanna thiya hithannawath baha kiyala.dan rohanta kade yanawa eka nisa mahinda dana ekage chanda kadanna.onna okai thiththa aththa.![]()

අනිවා ටොයියෝ ජෙප්පෝ දෙගොල්ලොම ඌට පණ ඇරලා..මෙහෙමත් කැනහිල්ලු ටිකක්.
යටින් ඇති මොනා හරි ජිල්මාර්ට් ටිකක්.ගිය පාරවල් වලත් එහෙමනේ.