Hay Friendz! This is a song by the Great Rohana Weerasinghe. Feel it and don't be hesitated to talk about it!
If you can't see the sinhala fonts, use the link in my signature to get sinhala unicode.
මේක රෝහණ වීරසිංහගේ සින්දුවක්. මම හිතන්නෙ නෑ වැඩි දෙනෙක් අහල ඇති කියල.
බලන්නකෝ...
henda kare - rohana weerasinghe.mp3 - 3.07MB
මේ සින්දුව ලියපු කෙනා ගැන දන්නවනම් කියන්න අමතක කරන්න එපා.

හ්ම් හොදයි ශ්*රී ලාංකාවට අනන්*ය වු සංගීතය හා හඩක් තිබුනා ඒත් මගේ හිතේ ඒ ගැන ලොකු මතක සටහනක් තබන්න හෝ ඒක නියමයි මම ඒක*ට හරිම කැමතියි කියන්න තරම් ඒක හොදයි කියලා මට හිතුනේ නෑ....හිතෙන එකකුත් නෑ...
ඒත් හොද කමෙන්ට් එකක් ලියන්න තරම් හිතට වැදුනේ නෑ