Rohitha Rajapaksa (චිචී) කොලඹ විශ්ව විද්‍යාලයේ PhD

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

Just copying and pasting a post I saw today.. :shocked::shocked:

12046788_10153175747097217_4993246766287297161_n.jpg

Just found that Mr Rohitha Rajapaksa is doing a PhD at University of Colombo on Space Debris. He is also listed as 'staff' at the Maths Dept.

No kidding. Here is the page link to Maths Dept which is part of the Faculty of Science. http://science.cmb.ac.lk/contact-us/contacts/?contact_id=224
In case the page suddenly goes missing, here is the screen grab.

He is principal author of a scientific paper published in July 2014 in the Indian Journal of Science and Technology:
http://www.indjst.org/index.php/indjst/article/download/50789/41785

Abstract of research
http://science.cmb.ac.lk/wp-content/uploads/2013/09/155.pdf

වැඩේ කියන්නේ දැන් මේ පේජ් එක වැඩ නෑ

පොර පබ්ලිශ් කරපු ආටිකල් එකකුත් තියනව කියවල බලපන් :lol:
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    තොපි ඔය කෝචොක් එකට ගන්නේ රට වෙනුවෙන් අහසට සැට් එකක් යවපු විද්‍යාඥයෙක්ට කියලා මතක තියාගනින්. කෙලෙහිගුණ නොදන්න කාලකන්නි වල් බල්ලෝ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තොපි ඔය කෝචොක් එකට ගන්නේ රට වෙනුවෙන් අහසට සැට් එකක් යවපු විද්‍යාඥයෙක්ට කියලා මතක තියාගනින්. කෙලෙහිගුණ නොදන්න කාලකන්නි වල් බල්ලෝ.
    :lol::lol::lol::shocked::shocked::yes::yes::yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,768
    7,960
    113
    මෙන්න මෙතන...
    තොපි ඔය කෝචොක් එකට ගන්නේ රට වෙනුවෙන් අහසට සැට් එකක් යවපු විද්‍යාඥයෙක්ට කියලා මතක තියාගනින්. කෙලෙහිගුණ නොදන්න කාලකන්නි වල් බල්ලෝ.

    චිචීගේ සැට් එක වෙන්න ඇති යවන්න ඇත්තේ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,861
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට

    :lol::lol::lol::shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපි ඔය කෝචොක් එකට ගන්නේ රට වෙනුවෙන් අහසට සැට් එකක් යවපු විද්‍යාඥයෙක්ට කියලා මතක තියාගනින්. කෙලෙහිගුණ නොදන්න කාලකන්නි වල් බල්ලෝ.
    :rofl::rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    තොපි ඔය කෝචොක් එකට ගන්නේ රට වෙනුවෙන් අහසට සැට් එකක් යවපු විද්‍යාඥයෙක්ට කියලා මතක තියාගනින්. කෙලෙහිගුණ නොදන්න කාලකන්නි වල් බල්ලෝ.
    :rofl::baffled::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේවගේ වැඩ කරන උන්ගේ අයිඩින්ටි නැතිවෙයන් ,පවුල් ආරවුල් ඉඩම් ආරවුල් ඇතිවෙයව් ගෙවල් සොරකම් වේවා පාරේ යද්දී ට්‍රැෆික් එකෙන් පැය ගාණක් පරක්කු වේවා එතකොට පොලිස්සිය ඕනි වෙන්නේ නැතිවෙයිනේ මේ බනින බැනිල්ලට

    :sorry: mokakda ban therune nane? :oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    egena ganna puluwan ban,
    loku seen danna gihin chater wena ekana prashne

    කවුද ලොකු සීන් දාන්නේ? උඹලනේ මූ ගැන ගිය ආටිකල් එකක් අල්ලන් කෑ ගහන්න‍ෙ? ඉරිසියාකාරයෝ කවුද කියල පැහැදිලී....
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කවුද ලොකු සීන් දාන්නේ? උඹලනේ මූ ගැන ගිය ආටිකල් එකක් අල්ලන් කෑ ගහන්න‍ෙ? ඉරිසියාකාරයෝ කවුද කියල පැහැදිලී....

    Rep kapuwe umba da?

    Comment from Fb.
    මිට අවුරුදු හතරකට විතර කලින් හිටපු ජනාධිපති ආර්යාව ගේ සම්මුඛ සාකච්චාවක් ගියා "සිළුමිණ" පත්තරේ. ඒක කලේ ටිරෝනි වෑවලගේ ද කොහෙද. එතැනදී ඈ කියා තිබුනා පොඩිපුතා රෝහිත ඉගෙන ගන්නේ වෛද්‍ය විද්‍යාව බවත් අභ්‍යාවකාශ විද්‍යාව ඔහුගේ විනෝදාංශය පමණක් බවත්. ඔබතුමා ගවේෂණශීලි මාධ්‍යවේදියෙක් වශයෙන් පොඩ්ඩක් අපට හොයා දෙනවද මෙන්න මේ කාරණා ටික;
    1. රෝහිත විවි ආචාර්යතුමා එතුමාගේ මේන් සබ්ජෙක්ට් ඒරියා එක ස්විෆ්ට් කළේ මොන කාලේද? (මේක විය හැකි දෙයක්, නමුත් ඔය සුදුසුකම හරියට ලබා ගත්තාද කියා යි අහන්නේ)
    2. මුල් උපාධිය හා පශ්චාත් උපාධිය ලැබුවේ මොන කාලේද?
    3. ඔහුගේ මුල් උපාධිය හා පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉදිරිපත් කළ නිබන්ධන මොනවාද?
    4. රෝහිත විවි ආචාර්යතුමා තමන්ගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් කල "රිසර්ච් ප්රෝපොසල් ඩිෆෙන්ස්" එක හරියාකාරව සමත් වුනේ කවදාද? ඒ පරීක්ෂණ මණ්ඩලේ හිටියේ කවුද?
    5. එතුමා කොලබ විවි යේ ඇකඩමික පත්වීමකට අයැදුම් කරද්දී තව කී දෙනෙක් ඔහු සමඟ අයැදුම් කළාද? ඒ අතුරෙන් කී දෙනෙක් තෝරා ගත්තාද? කී දෙනෙක් ප්‍රතික්ෂේප කළාද?
    6. ප්‍රතික්ෂේප වුනු අයැදුම් කරුවන්ගේ සුදුසුකම් මොනවාද?
    7. එවක හිටු "පුටා ලා" (සියෙට හය) මේ පත්වීම ගැන දැනන් හිටියද? දැනගෙනත් සද්දේ වහන් හිටියද? මොකද පුටා චෑමනුත් ඔය විශ්ව විද්‍යාලේ
     
    නෑ මචන් මම රෙප් කපනවානන් නම දාලා කපන්නෙ...

    1 සි‍ට 4 දක්වා ප්රස්න වලට - ඒක රෝහිතයා ගිය කැම්පස් එකෙන් තමා දැන ගන්න තියෙන්නේ. කැම්පස් එකේ හරියට වැඩ කරපු නිසානේ උපාධිය දීලා තියෙන්න‍ෙ. ඉතින් මම හිතන් නෑ ඒ ගැන සැකයක් ඇති කර ගන්න දෙයක් තියෙනවා කියලා.

    5) ඒක කොළඹ කැම්පස් එකෙන් දැන ගන්න ඕනි දෙයක්. මේක මහින්දගේ කාලේ උනානන් අර නෝමල්ට වගේ එක එක කතා කියන්න තිබ්බා. ඒත් දැන් යහපාලනේ නිසා ඒක එහෙම නොවෙන්න ඇති කියලා හිතෙනවා.

    6) දන්නේ නෑ. කොහොමත් ලන්කාවේ උපාධියට වඩා එන්ගලන්තේ උපාධියට වැඩි වටිනා කමක් ‍ලැබෙනවා වගේම ලන්කාවේ රෝහිතයා කරපු උපාධියට කරපු උන් පවා නැති බවයි මට හිතෙන්නෙ. ඒක ‍රෝහිතය‍ාට වාසියක් වෙන්න ඇති.

    7) ඒක ඌගෙන් ඇහුවනන් හරි
    .