Roitha rajapakse with GF

tatyanafan

Member
Feb 18, 2012
3
0
0
1624mll.jpg
[/IMG]
 
Feb 18, 2012
24
6
0
ලස්සන කන්නද බන්

උබට කියන්න පුළුවන්ද මෙයා මේ කෙල්ලව මලක් වගේ පරිස්සන් කරයි කියලා ?
උබට කියන්න පුළුවන්ද මේයා මේ කෙල්ලව හැමදාමත් (මැරෙනකන්) තියා ගනී කියලා ?
උබට කියන්න පුළුවන්ද මේයා මේ කෙල්ලව කිසිම හිරිහැරයක් නොකර (කසාද බදිනකන්) ආදරේ විතරක්ම කරයි කියලා ?
උබට කියන්න පුළුවන්ද මේයා මේ කෙල්ලව බදීමයි කියලා ?

නිකන් බොරු බයිලා නොකියා හිටපන්. උඹගෙ ඉරිසියාව මල්ලෙන් එළියට පැනලා ඉවරයි දැන්.
උඹලා වගේ ආතක් පාතක් නැතිව වේලෙන උන්ට මේවා දැක්කම මාරුයි තමා. යකෝ මහරජාගෙ බැරිනම් මොකාගෙ පුතා උනත් ඌත් කොල්ලෙක්නෙ. ඌට එක කෙල්ලෙක් එක්ක බැරිනම් 10ක් එක්ක හිටියත් මොකෝ. ඒක උගෙ අයිතිය.
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කුම්භ ඝෝෂක;12121329 said:
    නිකන් බොරු බයිලා නොකියා හිටපන්. උඹගෙ ඉරිසියාව මල්ලෙන් එළියට පැනලා ඉවරයි දැන්.
    උඹලා වගේ ආතක් පාතක් නැතිව වේලෙන උන්ට මේවා දැක්කම මාරුයි තමා. යකෝ මහරජාගෙ බැරිනම් මොකාගෙ පුතා උනත් ඌත් කොල්ලෙක්නෙ. ඌට එක කෙල්ලෙක් එක්ක බැරිනම් 10ක් එක්ක හිටියත් මොකෝ. ඒක උගෙ අයිතිය.

    අනේ පොන්ස්, උබ මගේ ආතක් පාතක් හොයන්න ඉස්සෙල්ලා කොන්ද පන තියාගෙන කමෙන්ට් එකක් දාන්න පුරුදුවෙයන්, නිකන් බොරුවට ෆැක් එකක් හදාගෙන ඇවිත් මගේ ආත පාත හොයන්න කලින් කොන්ද කෙලින් තියගෙන පිරිමියෙක් විදියට ජීවත් වෙන්න පුරුදුවෙයන්, උබත් රාජ පස්ස ලෙවකන කටු කන බල්ලෙක්ද කොහෙද ? උන් දන්නේ ෆැක් හදාගෙන අවිත් බොරුවට කෑගහලා යන්න විතරයි, තුක් නොදකින්, ලොක්කගේ පුතා කාලා ඉතුරු කටු ටික කටට වැටෙනකන් බලාගෙන හිටපන්.