Roller Coaster ඒකේ ගියොත් iPhone පොලිසියට කථා කරනවා 🤣

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබවා නම් සැරට ගණන් ගන්නවා කියලා අපි දන්නවා බන් 🤩🤩🤩
    මේ තියෙන්නෙ උඹව ගණන් ගත්ත විදිහ 🤡
    @spamcheck
    Fake Ban කරනවා නම් @siri_ayya කියන එකත් ban කරන්න .
    මේකේ ප්‍රශ්න ගොඩක් හදන්නේ මේ සිරි අයියා කියන එක්කෙනාගේ Fake වලින්
    මු 2022 ID එකක් අටවා ගෙන අලුතෙන් එන එවුන් ඔක්කෝටම Fake කියනවා . පොඩ්ඩක් මේ සිරි අයියා කියන Fake එක ගැනත් හොයලා බලන්න bro
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මේ තියෙන්නෙ උඹව ගණන් ගත්ත විදිහ 🤡
    මොනවා ද බන් උබ ගණන් ගන්නවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ පොඩ්ඩක් කියපන්කෝ එක
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොනවා ද බන් උබ ගණන් ගන්නවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ පොඩ්ඩක් කියපන්කෝ එක
    දැන් උඹ කිව්ව නේද මන් fake එකක් කියල.. උඹට ඔප්පු කරගන්න පුළුවන් වුනාද? බෑ 😂 වට්ටි අම්මා වගේ හැම තැනම fake fake ගගා යනවා විතරයි.. Spamcheck ට කිව්ව මං fake එකක් මාව ban කරන්න කියල.. කළා ද? නෑ 😂 ඒකට තමයි කියන්නෙ උඹව ගණන් ගත්තෙ නෑ කියල 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    දැන් උඹ කිව්ව නේද මන් fake එකක් කියල.. උඹට ඔප්පු කරගන්න පුළුවන් වුනාද? බෑ 😂 වට්ටි අම්මා වගේ හැම තැනම fake fake ගගා යනවා විතරයි.. Spamcheck ට කිව්ව මං fake එකක් මාව ban කරන්න කියල.. කළා ද? නෑ 😂 ඒකට තමයි කියන්නෙ උඹව ගණන් ගත්තෙ නෑ කියල 🤭
    ඇයි Spamcheck උබව ban කරන්නේ නැහැ කියලා උබට සහතිකයක් දුන්නා ද 🤣🤣
    උබ ට Orginal එකෙන් Log වෙන්න බැරුවා අසහනයෙන් ඉන්නේ කියලා අපි දන්නවා බන්🤩
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි Spamcheck උබව ban කරන්නේ නැහැ කියලා උබට සහතිකයක් දුන්නා ද 🤣🤣
    උබ ට Orginal එකෙන් Log වෙන්න බැරුවා අසහනයෙන් ඉන්නේ කියලා අපි දන්නවා බන්🤩
    එහනම් ඉතින් spamcheck ට කියල ban කරවපං 😂