Rollor Door ගේට්ටුවක් ගැන දැනගන්න

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Rollor Door ගේට්ටුවක් ගැන දැනගන්න

    DSC07848.JPG





    කට්ටිය,

    දන්නවා නම් මේ රෝලර් ඩෝර් ගැන පොඩ්ඩක් කියන්න.
    ලංකාවේ කොයි වගේ ගාණක් යාවිද..?
    පළල අඩි 12ක් වගේ වෙන ගේට්ටුවකට....


    මොනවාද හොඳ කොම්පැණි..?
    සර්විස් එක , වගකීමේ සහතිකය වගේ ඒවා කොහොමද...?
     

    Similar threads