Rolls Royce කාර් ඵකක යතුර කාර් ඵක උඩම තිබ්බත් නැතිවෙන්නේ නැති රටක්..😱

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    yathura othana thibbama hithanne watema camera atawan youtube karayo athi kiyala..
    anika RR ekak ussala wadak naha..
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    dubai wala bahutharaya inne pita rata un UAE un neme UAE unta salli awulak naha,pitin apu unta marun kanna uwamanawakuth naha Rolls Royce ekak ussala .wena ratakadi unath horu Rolls Royce ussanawa adui games neme real life
     
    • Like
    Reactions: NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    එහෙ CCTV නැති තැනක් නැති තරම්. හොරකම් කෙරුවොත් පැය 24ට කලින් බඩු බනිස්😅.

    හොදම එකෙන් ගේමක් ගැහුවා ලංකාවෙ එකෙක්,
    මතක්ද නිව්ස් එකක් ගියා ටීවී එකෙ. විශාල වටිනාකමක් තියෙන මැණිකක් පන්නලා කියලා.
    උන් පැය 6දාස් ගාණක් ද මංද CCTV පැය චෙක් කරලා. අරූව අල්ලගත්තා. ගල ලංකාවට ත් ඇවිත්. ආපහු ගෙන්නවාගත්තා.