Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Romance Valley
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Romance Valley

"මේ ඔයා කීයටද එන්නේ මාව ගන්න"

"මම තාම ඔෆිස් එකේ , ගෙදර ගිහිං wash එකක් ගෙන එන්නම් "

" අනේ ,.... ඔයා තාම ඔෆිස් ද අනේ ... "

"හරි හරි මම ඉක්මනට එන්නම් කෝ "

කොහොමාරි මම හැව්ලොක් සිටි එකට ගිහිං Andrea ට එන්න පහලට කියද්දී වෙලාව හවස තුනට විතර ඇති .

"ඔයා හරි නරකයි ... බලන්න මම කොච්චර වෙලාවක් බලන් හිටියද කියල"

" I'm sorry for the delay "

" හ්ම්ම්ම් It's Okay."

"මෙච්චර ඇදුම් මොකද්ද , පදිංචි වෙන්න වගේ "

" ඇයි , කැමති නැද්ද ? " සිනහවක් සහිතව කෙලිලොල් තරහවක් බොරුවට මෙන් පෙන්නා Andrea කීවාය .

"ඔයා හරි නරකයි , හැමදාම ඔහොමම තමයි "

" හරි හරි ... දැන් මම සොරි කිව්වනේ ....... "

මගේ ජීප් රිය තරමක වේගයෙන් හයිලෙවල් පාරේ ඉදිරියට යයි.

කොට කලිසමකින් සහ ස්කිනි එකකින් සැරසී පැමිණි ඇගේ කකුල් දෙක වාහනයේ ඩෑෂ් බෝඩ් එක උඩට වෙන්නට තබාගෙන දුරකතනයෙන් මොනවදෝ ටයිප් කරයි.

" හස්බන්ඩ් අහනවා ඔයා අවද කියල "

"මම කිව්වා ආව කියල "

"ඇයි කිව්වේ නැද්ද මම පරක්කු උනා කියල " මම පෙරලා ඇසුවෙමි .

" මම කියන්න ඉස්සර එයා ම ඇහුව , දන්නවනේ යාළුවගේ හැටි " කියා සරදම් සිනාවක් පැ ඇය "දැන් අපි මේ කොහෙද යන්නේ ? "

" ගිහාම බලන්නකෝ "

දෙදෙනාම නිහඩ වූ අතර මම රථය පදවන්නට වීමි . ඇය ඇගේ ජංගම දුරකතනයෙන් මොනවදෝ කරන අතර ඇතැම් විට තනිවම සිනා සෙයි .

මොහොතකින් ඇය මා දෙස බලා "ඇයි ඔයා මැරී කරන්නේ නැත්තේ " ඇගේ සුපුරුදු ප්රශ්නය නැවත ඇසුවා ය ,

"ඔයාට මම කිව්වනේ මම කවදාවත් මැරී කරන්නේ නෑ කියල "

"crazy" කියා ඇය නිහඩ වී මොහොතකින් නැවත ඇසුවේ , " හැමදාම ඔහොම ඉන්නද හිතන්නේ " යනුවෙනි .

" හ්ම් , dnt know " ලෙස කියා නිහඩ වුනෙමි .

රෑ අදුරත් සමග බෙරගල ට ලගා වන විට රාත්රී 7 ට පමණ ඇත . "වාවූ ලස්සනයි නේද" කියා ඇ ඇසුවේ මගේ ඇස් දෙස බලමිනි . "ඔව් , මේ පැත්ත ලස්සනයි"

ඔය අතර මගේ suv රථය මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හරවද්දී , එහි වූ පුවරුවක වුයේ "Romance Valley" ලෙස ය .

" oh , God ........ Romance Valley ? අපි මෙහෙටද යන්නේ ,.

"Yes " සිනා සී පිළිතුරු දුනෙමි .

" I know you really well " ඇය කියද්දී මම

" is it " කියා ඇසුවෙමි .

" Yeahhh " බර කර කියූ ඇය මග දෙපස නරබමින් සිටි බවක් මට වැටහී ගියේ ය .

"This could be Heaven or this could be Hell" ලෙස ඇය සුප්රසිද්ධ හොටෙල් කැලිෆෝනියා ගීතයේ පද වැලක් මිමිනූවා ය .

අප දෙදෙනාම වහනයෙන් බැස අදාල විලා එකට ගියේ , ඉක්මනින් විවේක ගැනීමට ය .

රථය පැදවූ මට නැති මහන්සියක් ඇයට පෙන්නේනට තිබුන බැවින් " relax " කියා කීවෙමි .

ඇය පිටව ගියේ ඉක්මනින් wash එකක් දාගෙන එන්නම් ය කියා ය . මොහොතකින් පැමිණ ඇය අපගේ විලාවටම ඈදා තනා ඇති ස්විමින් පූල් එකට යායුතු බව පවසා පැමිණි අතර මටද ආරාධනා නොකර විධාන කරන්නාක් මෙන් එන්න එන්න යැයි කීවාය . මමද කෙටි වෂ් එකක් ඇතුලත් වූ නාන කාමරයෙන් දමා ස්විමින් පූල් එක අසලට යන විටත් ඇය පිහින පිහිනා සිටියා ය . කොහොමත් ඇය නිවසේ උවද පැයක් දෙකක් ස්විමින් පූල් එකේ සිටින බව මම දනිමි . ස්විමින් පූල් එකේ ටිකක් වෙලා පිහිනු මට පිටුපසින් එකවරම පැමිණි Andrea මගේ උරහිසේ එල්ලුනේ මට හිතන්නටවත් මොහොතක් නොදෙමිනි . පසුව ඇය මොහොතින් මගේ උරහිසේ ඇගේ හිස තියා ..... " තැන්ක් යු " කියා මුමුණනවා ය .

ඒ මොහොත අමුතුම හැගීමක් මා සිත ජනිත කරන්නට සමත් වූ අතර මම ඒ වගක් ඇයට නොපෙන්නුවා ය . මිදුම අප වටා සිනිදු සේලයක් මෙන් දැවටී ගිය අතර ඇය තවතවත් මට තුරුළු විය . ඇයට කිසිත් ගාණක් නැති සෙයකි . එක අතකින් ඇය විවාහක ය , අනෙක් අතට මගේ හොදම මිතුරා ගේ බිරිද ය . මගේ ද හොදම මිතුරියකි .

ඇයගේ තේරීම පරිදි රෑ කෑම ගත් අප උණුසුම් පානයකට මුල්තැනක් දුන්නේ පරිසරයේ වෙනස්වීමත් සමග විය යුතු ය . සවීස් රෙඩ් වයින් වලින් ආරම්හ කර ඈ අවසානය මාගේ Chivas Regal බෝතලයෙන් කෙලවර කරා ය . එහෙත් ඇයට වැඩි පාටක් පෙනෙන්නට නැති අතර ඇය හොද සිහියෙන් සිටියාය .

රාත්රී 11 පමණ වන තුරු නොයෙක් දේ කතා කර අප නිදා ගැනීමට යද්දී ඇය කුමක්දෝ දෙනෙතින් කියන වග මට වැටහිණි . අවසානයේ අප නින්දට බට අතර දුහුල් ඇදුමකින් සැරසුණු ඈ මගේ නිරුවත් ලය මත ඇගේ හිස තබා සෙමින් මුමුන්නනට වුයේ " love this sound " ලෙස ය . ඒ මගේ පපුව ගැස්සෙන රිද්මයට ඇය අසා කරා ය යන වග ය . නින්දේ දී ඇ මට තව තවත් තුරුළු වූ අතර සෙමින් මගේ දෙතොල් සිප ගන්නට විය .

ඈත අහසේ තරු එකිනෙක පරයමින් දැල්වෙන්නට වූ අතර මිදුම ඇතැම් විට තරු වසා ගන්නට තරම් ඝන විය.

"give me one chance ප්ලීස් ". ඇය , එසේ කියන්නට යද්දී අර කියූ තරු නැවත දිලි දිලෙන්නට විය .

[CODE] magelokaya01.blogspot.com[/CODE]

[QUOTE="AA60, post: 22430833, member: 382141"] [SIZE=7][CENTER][COLOR=Red]Romance Valley[/COLOR][/CENTER] [/SIZE] [SIZE=4]"මේ ඔයා කීයටද එන්නේ මාව ගන්න" "මම තාම ඔෆිස් එකේ , ගෙදර ගිහිං wash එකක් ගෙන එන්නම් " " අනේ ,.... ඔයා තාම ඔෆිස් ද අනේ ... " "හරි හරි මම ඉක්මනට එන්නම් කෝ " කොහොමාරි මම හැව්ලොක් සිටි එකට ගිහිං Andrea ට එන්න පහලට කියද්දී වෙලාව හවස තුනට විතර ඇති . "ඔයා හරි නරකයි ... බලන්න මම කොච්චර වෙලාවක් බලන් හිටියද කියල" " I'm sorry for the delay " " හ්ම්ම්ම් It's Okay." "මෙච්චර ඇදුම් මොකද්ද , පදිංචි වෙන්න වගේ " " ඇයි , කැමති නැද්ද ? " සිනහවක් සහිතව කෙලිලොල් තරහවක් බොරුවට මෙන් පෙන්නා Andrea කීවාය . "ඔයා හරි නරකයි , හැමදාම ඔහොමම තමයි " " හරි හරි ... දැන් මම සොරි කිව්වනේ ....... " මගේ ජීප් රිය තරමක වේගයෙන් හයිලෙවල් පාරේ ඉදිරියට යයි. කොට කලිසමකින් සහ ස්කිනි එකකින් සැරසී පැමිණි ඇගේ කකුල් දෙක වාහනයේ ඩෑෂ් බෝඩ් එක උඩට වෙන්නට තබාගෙන දුරකතනයෙන් මොනවදෝ ටයිප් කරයි. " හස්බන්ඩ් අහනවා ඔයා අවද කියල " "මම කිව්වා ආව කියල " "ඇයි කිව්වේ නැද්ද මම පරක්කු උනා කියල " මම පෙරලා ඇසුවෙමි . " මම කියන්න ඉස්සර එයා ම ඇහුව , දන්නවනේ යාළුවගේ හැටි " කියා සරදම් සිනාවක් පැ ඇය "දැන් අපි මේ කොහෙද යන්නේ ? " " ගිහාම බලන්නකෝ " දෙදෙනාම නිහඩ වූ අතර මම රථය පදවන්නට වීමි . ඇය ඇගේ ජංගම දුරකතනයෙන් මොනවදෝ කරන අතර ඇතැම් විට තනිවම සිනා සෙයි . මොහොතකින් ඇය මා දෙස බලා "ඇයි ඔයා මැරී කරන්නේ නැත්තේ " ඇගේ සුපුරුදු ප්රශ්නය නැවත ඇසුවා ය , "ඔයාට මම කිව්වනේ මම කවදාවත් මැරී කරන්නේ නෑ කියල " "crazy" කියා ඇය නිහඩ වී මොහොතකින් නැවත ඇසුවේ , " හැමදාම ඔහොම ඉන්නද හිතන්නේ " යනුවෙනි . " හ්ම් , dnt know " ලෙස කියා නිහඩ වුනෙමි . ********************************************************************************* රෑ අදුරත් සමග බෙරගල ට ලගා වන විට රාත්රී 7 ට පමණ ඇත . "වාවූ ලස්සනයි නේද" කියා ඇ ඇසුවේ මගේ ඇස් දෙස බලමිනි . "ඔව් , මේ පැත්ත ලස්සනයි" ඔය අතර මගේ suv රථය මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හරවද්දී , එහි වූ පුවරුවක වුයේ "Romance Valley" ලෙස ය . " oh , God ........ Romance Valley ? අපි මෙහෙටද යන්නේ ,. "Yes " සිනා සී පිළිතුරු දුනෙමි . " I know you really well " ඇය කියද්දී මම " is it " කියා ඇසුවෙමි . " Yeahhh " බර කර කියූ ඇය මග දෙපස නරබමින් සිටි බවක් මට වැටහී ගියේ ය . "This could be Heaven or this could be Hell" ලෙස ඇය සුප්රසිද්ධ හොටෙල් කැලිෆෝනියා ගීතයේ පද වැලක් මිමිනූවා ය . අප දෙදෙනාම වහනයෙන් බැස අදාල විලා එකට ගියේ , ඉක්මනින් විවේක ගැනීමට ය . රථය පැදවූ මට නැති මහන්සියක් ඇයට පෙන්නේනට තිබුන බැවින් " relax " කියා කීවෙමි . ඇය පිටව ගියේ ඉක්මනින් wash එකක් දාගෙන එන්නම් ය කියා ය . මොහොතකින් පැමිණ ඇය අපගේ විලාවටම ඈදා තනා ඇති ස්විමින් පූල් එකට යායුතු බව පවසා පැමිණි අතර මටද ආරාධනා නොකර විධාන කරන්නාක් මෙන් එන්න එන්න යැයි කීවාය . මමද කෙටි වෂ් එකක් ඇතුලත් වූ නාන කාමරයෙන් දමා ස්විමින් පූල් එක අසලට යන විටත් ඇය පිහින පිහිනා සිටියා ය . කොහොමත් ඇය නිවසේ උවද පැයක් දෙකක් ස්විමින් පූල් එකේ සිටින බව මම දනිමි . ස්විමින් පූල් එකේ ටිකක් වෙලා පිහිනු මට පිටුපසින් එකවරම පැමිණි Andrea මගේ උරහිසේ එල්ලුනේ මට හිතන්නටවත් මොහොතක් නොදෙමිනි . පසුව ඇය මොහොතින් මගේ උරහිසේ ඇගේ හිස තියා ..... " තැන්ක් යු " කියා මුමුණනවා ය . ඒ මොහොත අමුතුම හැගීමක් මා සිත ජනිත කරන්නට සමත් වූ අතර මම ඒ වගක් ඇයට නොපෙන්නුවා ය . මිදුම අප වටා සිනිදු සේලයක් මෙන් දැවටී ගිය අතර ඇය තවතවත් මට තුරුළු විය . ඇයට කිසිත් ගාණක් නැති සෙයකි . එක අතකින් ඇය විවාහක ය , අනෙක් අතට මගේ හොදම මිතුරා ගේ බිරිද ය . මගේ ද හොදම මිතුරියකි . ********************************************************************************* ඇයගේ තේරීම පරිදි රෑ කෑම ගත් අප උණුසුම් පානයකට මුල්තැනක් දුන්නේ පරිසරයේ වෙනස්වීමත් සමග විය යුතු ය . සවීස් රෙඩ් වයින් වලින් ආරම්හ කර ඈ අවසානය මාගේ Chivas Regal බෝතලයෙන් කෙලවර කරා ය . එහෙත් ඇයට වැඩි පාටක් පෙනෙන්නට නැති අතර ඇය හොද සිහියෙන් සිටියාය . රාත්රී 11 පමණ වන තුරු නොයෙක් දේ කතා කර අප නිදා ගැනීමට යද්දී ඇය කුමක්දෝ දෙනෙතින් කියන වග මට වැටහිණි . අවසානයේ අප නින්දට බට අතර දුහුල් ඇදුමකින් සැරසුණු ඈ මගේ නිරුවත් ලය මත ඇගේ හිස තබා සෙමින් මුමුන්නනට වුයේ " love this sound " ලෙස ය . ඒ මගේ පපුව ගැස්සෙන රිද්මයට ඇය අසා කරා ය යන වග ය . නින්දේ දී ඇ මට තව තවත් තුරුළු වූ අතර සෙමින් මගේ දෙතොල් සිප ගන්නට විය . ඈත අහසේ තරු එකිනෙක පරයමින් දැල්වෙන්නට වූ අතර මිදුම ඇතැම් විට තරු වසා ගන්නට තරම් ඝන විය. "give me one chance ප්ලීස් ". ඇය , එසේ කියන්නට යද්දී අර කියූ තරු නැවත දිලි දිලෙන්නට විය . ....[/SIZE] :love::love::love: [CODE] magelokaya01.blogspot.com[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom