Romania JOB Help

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    938
    564
    93
    Ubala hetahne me kale hatiyata Romania yana eka worth da Job Offer ekakata

    1.Romina next year weddi Schengen country ekak weida?
    2.Nathanam political stage wala kiyna katahwak da?
    3.Romania Schengen wenne nathnm Romania yana eka thrumak Nathi weida?

    Mama danna wedehata Romania walath Inflammation ekak theyenawa a wedehata ganna salary eken jewath wenna Pluwan weida Mage salery eka (euro 700) wage

    Inlegaly nm mama asa Europe Country ekakata paninda Romania haraha

    Nathnam Midlist wage yana ekada hoda?

    Mage Job field eka Aviation (Aircraft Maintenance ) 3 year working experience theyenne
    ape field ekata hikawela ghin theynne yana enamak nathiwa inne business nathi nisa company eka wahanda inne year end weddi.
    Mama nm danna ekekutath kiyanne Me field eke course karnda epa kiyala lankawe job hoyana eka karanda bari deyak

    me field ekata Job hoyanwa kiyanne harima amaru wadak Job contact ekak nathnm

    Me gana idea ekak deyanko danna un podak bala..............
     
    Last edited:

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    123
    118
    43
    රෝමනියාවේ PM නම් කියලා තියෙනවා මේ අවුරුද්ද ඉවර වෙද්දී Schengen වෙයි කියලා..කොහොම වෙයිද දන්නේ නැ :oo:
     
    • Like
    Reactions: harshana-lk

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    938
    564
    93
    Qatar airways eke ehema job denawa kiwwa neda? ekath balanna.
    wadk na bro api interview geya
    one eki epa ekai okoma awilla interview eka kawa anthimata experience thibba unath job ekata yanda bari una

    රෝමනියාවේ PM නම් කියලා තියෙනවා මේ අවුරුද්ද ඉවර වෙද්දී Schengen වෙයි කියලා..කොහොම වෙයිද දන්නේ නැ :oo:
    pelak un kiyanwa political stage wala kiyana katahwak kiyala ane manda math hethaganda bariwa inne
    ------ Post added on Sep 25, 2022 at 10:10 AM
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    123
    118
    43
    wadk na bro api interview geya
    one eki epa ekai okoma awilla interview eka kawa anthimata experience thibba unath job ekata yanda bari una

    pelak un kiyanwa political stage wala kiyana katahwak kiyala ane manda math hethaganda bariwa inne
    ------ Post added on Sep 25, 2022 at 10:10 AM
    දැනට Schengen කරන්න ඕනේ වෙන requirements සම්පුර්ණ කරලා ඉවරයි කියල තමයි කියන්නේ.. German chancellor එහෙමත් කියලා තියෙනවා දැක්කා romania and bulgaria වලට schengan දෙන්න ඕනේ කියලා
     
    • Like
    Reactions: harshana-lk

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,128
    113
    සෝමාලි මුහුදේ
    මචන්..මම දැන් සති දෙකකට කලින් ප්‍රංශය ජර්මනිය ස්විට්සර්ලන්තය වගේ යුරෝපීය රටවල් කීපයකත්..දැනටම ශෙනගන් වෙලා තියන ග්‍රීසියෙත් ඇවිදලා ආවේ..මම එහෙදි දැක්ක දෙයක් කියන්නම්..දැනට ශෙනගන් වෙලා තියන ග්‍රීසිය කියන්නෙත් යුරෝපෙට මාර හිසරදයක්..අපි ග්‍රීසියේ ඉදන් අනික් යුරෝපීය රටවලට යද්දි මාර විදියට චෙක් කරනවා..ග්‍රීසිය කියන්නේ හෙනම කචල් පොට් එකක්..යුරෝපීය අනික් රටවල් වලට පැනගන්න බලන එවුන් ගොඩක් පලවෙනියටම එනතැන තමයි ග්‍රීසිය..මම එහෙදි දැකපු දේ තමයි මචන් ඔක කියන විදියට ඉක්මනට රොමේනියාව ශෙනගන් වෙන්නේ නෑ බන්..මොකද දැනටම යුරෝපා යුනියන් එකේ තියන ග්‍රීසියත් උන්ට වදයක්..ඔය මොකක් හරි දේශපාලනික උවමනාවකට කියන කතාවක් රොමේනියාව ශෙනගන් කරනවා කියන එක..
     
    eka thama machn nikan boruwata ghin wadak na Schengen wenen nthnm man danna wedehta france walin ahema romaniya wen kallak ellana kathawakuth yanwa bordes arinda aprovel eka ona nm
    horata paninda asa na bn hadiseyakatwath gedara enna ona nisa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    67,653
    57,145
    113
    මාලඹේ
    1.Romina next year weddi Schengen country ekak weida?
    2.Nathanam political stage wala kiyna katahwak da?
    Schengen වෙයිද නැද්ද කියන එක හරියටම කියන්න බැහැ එක තීරණය වෙන්නේ Romenia Gov එකේ තීරණ අනුව EU එක Romenia වට Approve එක දීලා ඉවරයි

    Romania Schengen wenne nathnm Romania yana eka thrumak Nathi weida?
    Schengen උනා කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. Romenia citizenship තියෙන අයට දැනටම ත් EU Visa Free Zone එකක්
    Workpermit තියෙන අයට ඒවා Schengen වෙන්නෙත් නැහැ ලු අළුතෙන් දෙන Workpermit Schengen Visa එකක් නෙවෙයි කියනවා දෙන්නේ .Work Visa එක Valid වෙන්නේ Romenia ඇතුළේ විතරයි.

    Mama danna wedehata Romania walath Inflammation ekak theyenawa a wedehata ganna salary eken jewath wenna Pluwan weida Mage salery eka (euro 700) wage
    ලෝකේ Inflation එකක් නැති රටක් දැන් හොයන්න නැහැ මචං
    Romenia වැඩකරන අයට වෙනම Food Card එකක් දෙනවා Free බඩු ගන්න මාසෙටම
    ගොඩක් තැන් වලින් තුන් වේලම කන්න දීලා Food Card එකත් දෙන්නේ 🤩
    අපේ එවුන් Food Card එකේ සල්ලි වලින් ඉවර වෙනකම් චොකල්ට් ටොෆී බිම ජාති ගන්නවා ඇදුම් ගන්නත් පුළුවන්
    ඉන්න Accommodation Free දෙනවා
    Inflation එක ගොඩක් අඩුයි වැඩ කරන අයට
    Inlegaly nm mama asa Europe Country ekakata paninda Romania haraha

    රොමෙනියාව හරහා ගොඩක් ක්‍රම තියෙනවා EU වලට ඇතුළු වෙන නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ක්‍රම බර ගානක් තියෙනවා. ඔක්කොම එකෙන් එක විස්තර කරන්න විදියක් නෑ මෙතැන
    EU වලට නම් ක්‍රමේ වැඩක් නැහැ කොහොම හරි ඇතුලට ගියාම Visa එක හදා ගන්න පුළුවන් . අවුරුදු 5 ක් වගේ හිටියාම PR එක ගන්න පුළුවන්
    Nathnam Midlist wage yana ekada hoda?
    Middle East නම් කොහොමත් පඩි වැඩියි
    PR කථා නම් එහේ නැහැ
    Hangars ඇතුළේ වැඩ කරන්න වෙන නිසා Heat එක කොහොමද කියලා කියන්න දන්නේ නැහැ Dubai වගේ රටවල

    Middle East ගියොත් සල්ලි හම්බ කරගෙන අවුරුදු 5 කින් වගේ ලංකාවට එන්න වෙනවා Romenia හිටියොත් කවදා හරි EU Passport එකකින් ලංකාවට එන්න පුළුවන් වෙනවා .

    යන්නේ කොහෙද කියලා තීරණය ඔබ අතේ 🤩
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,578
    4,419
    113
    ෂෙනගන් වෙන්ඩ කලින් පලයං .සෙනගන් උනාට පස්සෙ අමාරුයි බං ielts එහෙමත් බලයි
     
    • Like
    Reactions: 2osama