Ronda Rousey ඉවරායි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    කාටත් ඔය ටික තමා..දැක්කනේ වසන්ත සොයිසාට උන දේ.

    Floyd Mayweather right now :P
    HauntingLeftElver.gif

    රෝන්ඩා Floyid කාරයා එක්කත් ඇරගන්න නේද හැදුවේ :dull:
     

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    මේ ඇත්තට ගහ ගන්න ඒවාද ? නැත්තන් අර බොරුවට ගහනවා වගේ පෙන්නන රෙස්ට්ලින් මැච් ද?