xcorect said:waradi thanaka dala thiyenne
btw
congratulations mate
keep posting


?????දෑනුයි දෑක්කෙ නංගියො..සමාවෙන්න ඕනේ....m3pium said:මගෙන් සුභ පැතුම් රොන් අයියේ.......
තව ගොඩක් කාලයක් අපිත් එක්ක ඔබේ වටිනා අදහස් සමග රැදී සිටිත්වා කියලා මං ප්රාර්ථනා කරනවා......
මේ කෙටි කාලයට වුණත් අපි ඔබගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි.....
ගොඩක් ස්තූතියි ඒ හැම දෙයකටම....තව බොහෝ කාලයක් අපත් සමග ඉන්න...
serandib_y2k said:elama ela!!! oya thiyenne cheers!!!
fire man said:Wish u all the Best ron Aiyya.............![]()