Roof Experts Come Here

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Machan wahala gana danna dial la gen help ekak oone... :nerd::nerd::nerd:

    Normal finishing wahlayakkata with materials rates kohomada per sqrfeet?.. finishing wahaleta lunumidella daaala,, eta udin mcfoil dala, asbestos dala..

    Danna ekek innwanam podi help ekak dennaa... :):):):)
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    nikan wahalayak gahanna 1 lax yanawa nam finishing wahalayak gahanna 7 to 8 lax yanawa

    bass kenek ge rate eka finishing wahelkata 120 sqft
    normal wahalayak nam 50sqft wage

    bump

    Kempas lee wenuwata machine eke irapu pol lee danna puluwan. Cost eka adu karaganna puluwan

    Thulan wage dala gahanna baluwe.. 2000Sqrft wage tynwa wahale..
    finishing gahanna 10 laks wage yaida ban?.. :nerd::nerd::nerd:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    2"x4" ඒ කියන්නේ ෆිනිෂින් වහලෙට රවුටර් කරපු පොල්, ලී අඩි 10 ට අඩු ඒවා, අඩියක් රු. 100 කට වගේ ගන්න පුළුවන්. ලූණු මිදෙල්ල ලෑලි වර්ග අඩියක් රු. 70 ඉදලා 90 විතර වෙනකම් තියෙනවා. තව imported ලැලි තියෙනවා ගාපු ඒවා වර්ග අඩියක් 110ට.

    ඇස්බැස්ටස් ෂීට් ෆිනිෂින් වහලෙට ගහනවා නම් වියදම ගොඩක් අඩුයි. තව සුපර් ෆලෙක්ස් ෂිට් එක වර්ග අඩියක් 60 කට විතර ගන්න පුළුවන්.

    තුලාන් 2x4 අඩියක් 160 ඉදලා 190 විතර වෙනකම් තියෙනවා. හාර්ඩ් වුඩ් අඩියක් 140 කට විතර ගන්න පුළුවන්. මේවා දිග අනුව මිල වෙනස් වෙන්නේ නැහැ.

    ෆිනිෂින් වහලෙට පොල් ලී ගාපුවාම තියෙන්නේ 3 1/4" x 1 3/4" වගේ.
     
    • Like
    Reactions: LEELASENA

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    mage wahale 1000 sq ft wage awe.. ekatat 7 lax wage estimate ekak awa
    ane huke kiyala nikan wahalayak gahuwa bun.. gahala siwilima dammama dekama ekai

    look eka tikak adui neda ban?.. dan inna geth gahuwe siwilima dala.. tikak kal yakota sheet tikak charter wela wage awa ban...

    2"x4" ඒ කියන්නේ ෆිනිෂින් වහලෙට රවුටර් කරපු පොල්, ලී අඩි 10 ට අඩු ඒවා, අඩියක් රු. 100 කට වගේ ගන්න පුළුවන්. ලූණු මිදෙල්ල ලෑලි වර්ග අඩියක් රු. 70 ඉදලා 90 විතර වෙනකම් තියෙනවා. තව imported ලැලි තියෙනවා ගාපු ඒවා වර්ග අඩියක් 110ට.

    ඇස්බැස්ටස් ෂීට් ෆිනිෂින් වහලෙට ගහනවා නම් වියදම ගොඩක් අඩුයි. තව සුපර් ෆලෙක්ස් ෂිට් එක වර්ග අඩියක් 60 කට විතර ගන්න පුළුවන්.

    තුලාන් 2x4 අඩියක් 160 ඉදලා 190 විතර වෙනකම් තියෙනවා. හාර්ඩ් වුඩ් අඩියක් 140 කට විතර ගන්න පුළුවන්. මේවා දිග අනුව මිල වෙනස් වෙන්නේ නැහැ.

    ෆිනිෂින් වහලෙට පොල් ලී ගාපුවාම තියෙන්නේ 3 1/4" x 1 3/4" වගේ.

    ලූණු මිදෙල්ල kal pawathinawa neda ban?.. wood protection gawama awlak wenne nane?..