roofing heat

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    gadara athule heat eka adu wanne roofing akata ganne pluwan paint monwada .danne aya kauda inne e gena.. multilac panit wala nam ehama ekak thiyanwa..price aka ehama kiyk waida..


    uber-cool-1-728.jpg



    http://www.multilac.com/product/3
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,752
    113
    Mother Earth
    උළු වහලක් ගහල සුදු පාට පේන්ට් එකක් වහලට ගාලා සිවිලිම උඩින් heat resistant Aluminum foil එකක් ගැහුවොත් ඇතුලෙ heat එක 60%ක් වත් අඩු වෙයිද ?
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Foil eka dammama tharamak adu wenawa. But not comfortable...slab ekak wage nam karanna puluwan dewal thiyanawa...Ubata thiyenne ventilation wadi karaganna eka thamai...nettan ge wate gas tikak hitawapan...ube munupuru minipiriyowath cool eke indiwi
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,752
    113
    Mother Earth
    නැත්තම් sun solar system ඒකක් හයි කරපන්. වහලට ෙහවනත් වැෙටනවා විදුලියත් ලැෙබනවා.:lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    heat eka nam adu wenawa, and foil ekat kamak na dammata, but itin long lasting na . after 2,3 years eka diranawa, meeyo kanawa, satthuu jara karanawa. paint eka gawat itin eka maintain karanna oni. nattan maximum affect eka en na
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උළු වහලක් ගහල සුදු පාට පේන්ට් එකක් වහලට ගාලා සිවිලිම උඩින් heat resistant Aluminum foil එකක් ගැහුවොත් ඇතුලෙ heat එක 60%ක් වත් අඩු වෙයිද ?

    heat resistant Aluminum foil, මේක ශීට් එකට යටින් install කරන්නේ.

    මේක තමා pocket එකට ගැලපෙන විසදුම. paint වැඩේ එච්චර සාර්ථක නෑ . සැරින්, සැරේ paint කරන්ඩ වෙනකොට වියදමත් වැඩි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,043
    113
    කෑගල්ල
    paint එකේ colour එක (white) හා ඒක හදන්න ගන්නා mineral powder වල තියන properties නිසා බලපෑමක් තියනවා. මිල වැඩි වෙන්නේ බාහිර පරිසරයට ඔරොත්තු දේන්න ඔනේ නිසා chemical ප්‍රමානය හා එවාගේ quality එක වැඩිකරනවා.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    paint eka wall ekata hoda athi. east hari west hari sun light watena wall ekak thiyenawa nam ganna puluwan wei