Rookanthath KADE yanawa...

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය ලබා දීමට තීරණය කර තිබේ. කලක් එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව සිටීම හේතුවෙන් දේශපාලන පළි ගැනීම් වලට පවා ලක් වූ ඔහු මෙවර මැතිවරණයේ දී ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීමට තීරණය කර තිබීම විශේෂ කරුණක් වන අතර ඔහු මේ වන විට කුරුණෑගල පැවැත්වෙන සන්ධාන ජන රැළියට ද සහභාගි වී සිටියි

     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    paw Rookantha uncle ge n Chandralekha aunty ge family ekatai gedarta maraya kastiyak awith iwara karala giya issara :(:(:(

    mona karannada...Anduwa bala karanna athi :(