Room වල රිංගන්නේ නැතුව හොද හොටෙල් එකකට පලයන්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කෙල්ලගෙ ගෙදර යන්නයි කෙල්ලට අපේ ගෙදර එන්නයි සම්පූර්න නිදහස තිබුන නිසා ඔය කේස් තිබ්බෙ නෑ. ලංකාවෙ ගොඩක් වැඩිහිටි අය හිතන්නෙ ලව් කරන එක වැරැද්දක් කියල. එතකොට වෙන්නෙ අහුමුලු ගානෙ රිංගන එක
     
    • Love
    Reactions: Tricle_Buwa