ඇයද ඔබේ නැගණියයි........
ඉරාජ්ලගේ කතන්දර ආශාවරීද Fill T ලාගේ ශාන්තිලාද market වන යුගයක, මෙය මෙසේ සටහන් කර තබමි.....
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක ශාන්තියයි
දොඩන වදනින් ඇසේ නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි................

ඉරාජ්ලගේ කතන්දර ආශාවරීද Fill T ලාගේ ශාන්තිලාද market වන යුගයක, මෙය මෙසේ සටහන් කර තබමි.....
ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි
සුරම්‍යයයි
ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක ශාන්තියයි
දොඩන වදනින් ඇසේ නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි................

