Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Room ekata A/C ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ බුදු මල්ලියේ frostaire නම් ගන්න එපා... service warranty දෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ කැඩුනොත් බලන්න එන්න විතරක් රුපියල් 1000 ගන්නවා. අපේ අක්කලගේ frostaire AC එක කැඩිලා ගෙදරට ආව එකෙක් මෝටර් බයික් එකකින්. (බයික් එකකින් ඇවිත් කොහොමද හත්ඉලවුවේ AC හදන්නේ) . ඌට තේරෙන්නෙ නැහැ ලෙඩේ මොකක්ද කියන්න. සර්කිට් එක ගලවගෙන යන්න ලෑස්තිය. මම කිව්වා එපා කියල. පස්සේ වෙන තැනකින් හදා ගත්තේ. අර frostaire ඩයල් එක 1000 ගත්ත ආවට.

උඹලත් frostaire AC නැතත් කෝල් කරලා කියපන් නුගේගොඩ වගේ පැත්තකින් කතා කරනවා වගේ අහපන්. එන්න කලින්ම කියනවා විසිට් එකට 1000 ක් ගන්නවා කියල.

මගෙ නම් තියෙන්නේ 2007 ගත්ත සිංගර් AC එකක්. පිටින් සිංගර් උනාට මදය Galance. හැබැයි අවුලක් නැහැ. මේ අවුරුදු ගානටම 3 පාරක් කැඩුන. singer සර්විස් කතා කලාම දවස් 2 ඇතුලත එවනවා සෙට් එක. ගෙදරදීම හදල දීල යනවා. වැඩි ගානකුත් නැහැ පාර්ට්ස්.

LG ත් හොඳයි කියල කියනවා. හැබැයි උන්ගේ සර්විස් නම් අවුල්. AC ගන්නකොට වොරන්ටි ගැන නෙමෙයි වොරන්ටි එකෙන් පස්සේ සර්විස් ගැන හිතපන්. හැමෝම මොකද අවුරුදු 5 දෙන්නේ කොම්ප්රෙෂර් එකට විතරයි. අනිත් ඒවාට අවුරුද්දයි. අවුරුදු 5 පැන්නම ලෙඩ එන්න තියෙන සම්භාවිතාව වැඩියි. එතකොට AC එකට හුරු වෙලා නැතුව ඉන්නත් බැහැ. සර්විස් අවුල් තැනකින් ගත්තොත් සොරිම තමයි.

Panasonic එකත් හොඳයි කියල කියනව.

උඹේ රූම් සයිස් එකට 9000BTU උනත් ඇති. හැබැයි රූම් එක සීතල කරන්න කොම්ප්රෙෂර් එක වැඩ කරන කාලය වැඩියි. එතකොට current එක වැඩිපුර යනවා. මෙහෙම කරපන් fixed කොම්ප්රෙෂර් speed ගන්නවා නම් 12000BTU ගනින්. inverter ගන්නවා නම් 9000BTU ගනින්.

අනිත් එක මචන් inverter type එක electricity consumption අඩු නිසා හොඳයි. හැබැයි රෙපයාර් එකක් ආවොත් පට්ට ගණන් හදන්න.

[QUOTE="SahanJ123, post: 18776885, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]අනේ බුදු මල්ලියේ frostaire නම් ගන්න එපා... service warranty දෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ කැඩුනොත් බලන්න එන්න විතරක් රුපියල් 1000 ගන්නවා. අපේ අක්කලගේ frostaire AC එක කැඩිලා ගෙදරට ආව එකෙක් මෝටර් බයික් එකකින්. (බයික් එකකින් ඇවිත් කොහොමද හත්ඉලවුවේ AC හදන්නේ) . ඌට තේරෙන්නෙ නැහැ ලෙඩේ මොකක්ද කියන්න. සර්කිට් එක ගලවගෙන යන්න ලෑස්තිය. මම කිව්වා එපා කියල. පස්සේ වෙන තැනකින් හදා ගත්තේ. අර frostaire ඩයල් එක 1000 ගත්ත ආවට. උඹලත් frostaire AC නැතත් කෝල් කරලා කියපන් නුගේගොඩ වගේ පැත්තකින් කතා කරනවා වගේ අහපන්. එන්න කලින්ම කියනවා විසිට් එකට 1000 ක් ගන්නවා කියල. මගෙ නම් තියෙන්නේ 2007 ගත්ත සිංගර් AC එකක්. පිටින් සිංගර් උනාට මදය Galance. හැබැයි අවුලක් නැහැ. මේ අවුරුදු ගානටම 3 පාරක් කැඩුන. singer සර්විස් කතා කලාම දවස් 2 ඇතුලත එවනවා සෙට් එක. ගෙදරදීම හදල දීල යනවා. වැඩි ගානකුත් නැහැ පාර්ට්ස්. LG ත් හොඳයි කියල කියනවා. හැබැයි උන්ගේ සර්විස් නම් අවුල්. AC ගන්නකොට වොරන්ටි ගැන නෙමෙයි වොරන්ටි එකෙන් පස්සේ සර්විස් ගැන හිතපන්. හැමෝම මොකද අවුරුදු 5 දෙන්නේ කොම්ප්රෙෂර් එකට විතරයි. අනිත් ඒවාට අවුරුද්දයි. අවුරුදු 5 පැන්නම ලෙඩ එන්න තියෙන සම්භාවිතාව වැඩියි. එතකොට AC එකට හුරු වෙලා නැතුව ඉන්නත් බැහැ. සර්විස් අවුල් තැනකින් ගත්තොත් සොරිම තමයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]Panasonic එකත් හොඳයි කියල කියනව. [/COLOR][/SIZE]උඹේ රූම් සයිස් එකට 9000BTU උනත් ඇති. හැබැයි රූම් එක සීතල කරන්න කොම්ප්රෙෂර් එක වැඩ කරන කාලය වැඩියි. එතකොට current එක වැඩිපුර යනවා. මෙහෙම කරපන් fixed කොම්ප්රෙෂර් speed ගන්නවා නම් 12000BTU ගනින්. inverter ගන්නවා නම් 9000BTU ගනින්. අනිත් එක මචන් inverter type එක electricity consumption අඩු නිසා හොඳයි. හැබැයි රෙපයාර් එකක් ආවොත් පට්ට ගණන් හදන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom